Original topic:

Samsung M12

(Topic created on: 07-26-2022 05:15 AM)
171 Views
Dinesh031
Active Level 3
Options
Galaxy M
ඇයි මේ samsung m02s android 12 kalin awith samsung m12  තාම ආවේ නැත්තේ මොකක්ද හේතුව 😑
5 Comments
Bhashu
Active Level 8
Galaxy M
මේ මාසේ තමා M12 එකට එන්න තියෙන්නේ. මේ වෙද්දි (ජුලි 12) වියට්නාම්වලට නිකුත් වෙලා තියෙනවා. ඒ හින්දා ඉදිරි සති කිහිපය තුල ගොඩක් දුරට අපිටත් ලැබෙයි.

මේ පිළිතුර මගින් සැහිමකට පත් වෙන්න පුලුවන් නම් Accept Solution දෙන්න.

ස්තුතියි. 😊Screenshot_20220726-135639_Samsung Members_309598_1658840735.jpg
Dinesh031
Active Level 3
Galaxy M
ඇයි m02s ekat kalin awee 😒
Dihane_M
Expert Level 5
Galaxy M
Man hithana widihata M12 eke software issue ekak thiyena athi. eke thama release kerana paraku wune.M02s eke software issue ekak thiyene nathi hinda M12 ekata kalin release kerana athi .A12 ekata thamath release kerela na .
0 Likes
Bhashu
Active Level 8
Galaxy M
ඒක ඉතින් Company එක පැත්තේ දෙයක් තමයි. Software Issue එකක් හරි මොකක් හරි හේතුවක් වෙන්න ඇත. කොහොමත් ඉලග සති දෙක- තුන ඇතුළත M12 එකට Update එක ලැබෙයි.

ඇයි M02s එකට කලින් ලැබුනේ කියන එකට දෙන්න තියෙන ලේසිම උත්තරේ ඒක එයාලා දාපු ලිස්ට් එකේ M12 එකට කලින් තියෙන්නේ 🥲🤣💔 ඕක තමා.Screenshot_20220726-135639_Samsung Members_309598_1658840735.jpg
Nicholraveen
Active Level 7
Galaxy M
Me mase enaw
0 Likes