Resolved! Solved

Original topic:

Need a solution

(Topic created on: 10-19-2024 10:59 PM)
114 Views
Mihiseth_Nimsara
Active Level 6
Options
Galaxy M

image


image


Phone එක full charge කරහම එක දවසක් ඇදගන්නෙ අමාරුවෙන්
ගෙදරින් පිට ගියහම Screen on time එක පැය 4-5 තියාගෙනත් හවස් වෙද්දි 20% විතර තමා ඉතුරු වෙන්න 
හැබැයි ඉදල හිටල කලාතුරකින් සමහර දවස් වල screen time එක 7h වෙලත් 30% විතර ඉතුරු වෙනව 
S power planing වල battery extend level 3 දාලා use කරන්නෙ 

Galaxy M02 
5000mAh
Li-po 

Battery එක replace කරන්න වෙයිද 

Phone එක එක දිගටම use කරොත් 7.30h වගේ use කරන්න පුලුවන් 

9 Comments
Solution
Galaxy M
මට පේන විදියට නම් ඔය බැටරිය හොඳයි.
ෆෝන් එකේ වැඩ කරන්න ස්ක්රීන් එක විතරක් නෙමෙයි.
ඔයාගේ phone එකේ game ගානකොට ප්රොසෙසර් එක youtube වගේ බලනකොට mobile data line එක ඔක්කොම වැඩ කරනවා.

ඔයාට දැනිලා ඇති සමහරක් වෙලාවට ෆෝන් එක රත් වෙනවා ත් වෙන්න ඩිස්ප්ලේ එක වැඩ කරන හින්දනේ මේ ෆෝන් එකේ ප්‍රොසෙසර් එකයි ඇන්ටනා එකයි ගොඩාක් යූස් වෙන හින්දා.

එතකොට ඔයා කරන වැඩත් එක්ක සමහරක් දවස් වලට ගොඩ වෙලාවක් බැට්රි පාවිච්චි කරන්නයි සමහරක් දවස්වලට අඩුවෙන් බැට්ටු පාවිච්චි වෙන්නේ පුළුවන්.

මේක ෆෝන් එකේ බැට්රි එකේ අවුලක් නෙමෙයි

ඔයා මේ solution එකට කැමතිනම් . උඩ තියෙන තිත් තුන ඔබලා Accept this as a solution කරන්න.
Solution
Janith842
Expert Level 5
Galaxy M
Samsung members app ekema Support gihin phone diagnostic gihin battery ekath check karala balanna. Very Good hari Good hari thiyenawa nam awulak nah. Weak kiyala thiyenawa nam maru karaganna battery eka.
Galaxy M
Normal kiyala thiyenne
Janith842
Expert Level 5
Galaxy M
Eka awulak nah ehenam. Weak kiyala pennuwoth thama replace karanna one.
0 Likes
Solution
RISKYTAP
Expert Level 1
Galaxy M
5G off kranna,

Solution eke kiyala tiyenne ee wistare hari.

Graphics welt battery drain wenwa
Nikan call welt witarak use protection dawas 3k witara addaki

Sorry, M02 name eka dala thiyenwa dakker na

M02 eke Battery ikmanata bahinawa M33 wela Battery bahin na ehema wegen.

M series ee unata ganna epa Leda wadi
Solution
DonAnton
Active Level 4
Galaxy M
ඔබගේ "screenshot" එකේ පෙනෙන ආකාරයට usage ඒක වැඩියි. @Samanthas කියන දේට මත් එකඟයි. හොඳ fresh start එකක් ganna අවශ්‍ය නම්, full reset එකක් කරන්න ඔක්කොම අවශ්‍ය data backup කරලා.
Galaxy M
Ehema kara
Solution
RISKYTAP
Expert Level 1
Galaxy M
Graphical usage wadi unama Battery bahinawa

High quality content neh tiyenne wadipura social wela
Solution
Galaxy M
Oyge battery eke prashnyk wenna ba mn hithanne. Oytama eka bala gnna puluwn diagnostic test ekk krla mee app ekenma. High brightness, high temperature, wge dewal wlta battery eka godak drain wenwa. Ee wgema massive processing waladith ehemi. Oya gedaradi wifi use krla eliyedi mobile data use krnwa nm eekath ehema eka heethuwk battery eka ikmanata drain wenna

If my comment is helpful to you in any way, consider to select the Accept Solution by clicking on the 3 dots of the comment.
Thank you ☺️