Original topic:

Fast charging

(Topic created on: 07-04-2021 05:42 PM)
178 Views
Mirannishanth
Active Level 2
Options
Galaxy M
Fast charging pennane lagakadi idala settings ok but thama cable eka plug karama fast charging kiyala pennane nee
13 Comments
Hiruka_NU
Expert Level 5
Galaxy M
Brooo.මං හිතන්නෙ M21 දැන් android 11 එකට ඔයා update කරල ඇති.ඒක තමා සීන් එක.මං ඊයෙ පොඩ්ඩක් හොයල බලපු විදියට android 11 එකෙන් පස්සෙ ගොඩක් M21 devices වලට ඔය fast charging bug එක ඇවිල්ල තියෙනවා.ඒ වගේම එයාල කියල තියෙනවා android 11 update එකෙන් පස්සෙ දෙන security updates වලින් ගොඩක් devices වල මේකට විසඳුමක් දීල.ඔයාට් තියෙන්නෙත් ඊල ඟ security update එක එනකන් බලන් ඉන්න එක තමා😑
0 Likes
Mirannishanth
Active Level 2
Galaxy M
Thanks broo
Mirannishanth
Active Level 2
Galaxy M
Thanks to all
0 Likes
MalikC
Active Level 5
Galaxy M
Check the cable also.
0 Likes