Original topic:

Galaxy A52 Mic

(Topic created on: 08-13-2021 10:46 AM)
117 Views
hasith98
Active Level 3
Options
Galaxy A
Phone එක ගත්ත දවස් වල whatsapp voice clip එහෙම යවද්දි වට පිට සද්ද මුකුත් ඇහුනෙ නෑ. හැබැයි දැන් එහෙම නෑ සේරම සද්ද ඇහෙනවා. Noise Cancel වෙන්නෙ නෑ වගෙ. මොකක්ද මේකට කරන්නෙ ? 
0 Comments