Original topic:

Android 12

(Topic created on: 11-05-2022 07:30 PM)
236 Views
Dumindu_Harshana
Active Level 6
Options
Galaxy A
A01 එකටයි m02 එකටයි තාම update එක ආවෙ නෑ....මාසෙන් මාසෙට එන නොටිෆිකේශන් එක බැලුවම ඒකෙ eligible device list එක පෙන්නන්නෙත් නෑ දැන් 🥲update එක එන්නැතිවෙයිද මේ මාසෙවත්?
image


15 Comments
Dihane_M
Expert Level 5
Galaxy A
Ome ui 4 schedule eke balana.
https://r2.community.samsung.com/t5/Others/One-UI-4-upgrade-with-Android-12/td-p/10105325

Thama 'to be confirmed ' kiyala thiyene.Release kerena eke nam sure na
0 Likes
Galaxy A
Habai android 11 vitharai ave loku update ekakata....2k enava neda anivaren 🤔
0 Likes
Dihane_M
Expert Level 5
Galaxy A
Ow hambena one Android 12 Samsung policy ekata anuwa.🥲
Galaxy A
Ekane...balan innava ...🥲me avurudde ave naththan enna thama 🙂
Galaxy A
https://r2.community.samsung.com/t5/Others/One-UI-4-upgrade-with-Android-12/td-p/10105325
මේ Link එකෙන් බලන්න පුලුවන්

''to be confirmed'' කියලා තමා තියෙන්නෙ😭😭

මගේ පිළිතුර ඔබට උදව් වූයේ නම්, කරුණාකර දකුණු පස ඇති තිත් 3 Click කර Accept Solution, Click කරන්න 👍

Thank You 😃
Galaxy A
Hi... තාම confirm කරලා නැහැ ඉතුරුවෙලා තියෙන devices වලට. බලාගෙන ඉන්න තමයි තියෙන්නේ එයිද කියලා.
Kalana_sn
Active Level 7
Galaxy A
කියන්න බෑ. 2022 ඇතුලත confirm කරොත් ඒවි. නැත්නම් එන එකක් නෑ. eligible උනාට confirm කරල නෑ නෙ.
Galaxy A
Eth software updates 2k ave na ne...🥲kamak na balan imu
0 Likes
Sha_zan
Expert Level 2
Galaxy A
I'm sorry to hear about it. However you can check your Galaxy device to download a customized Android 12 firmware rom by typing your smartphone's model number and country using the link below.

https://www.sammobile.com/firmwares/

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍
0 Likes