Resolved! Solved

Original topic:

Android 13 / One ui 5.1 එකට ඇයි සමහර ඇප් වැඩ නැත්තෙ

(Topic created on: 07-28-2023 06:12 AM)
493 Views
PraveenGeenath
Active Level 4
Options
Galaxy A
Android 12 / One ui 4.1 එකේදි වැඩ කරපු ඇප් දැන් වැඩ නෑ

1 Solution


Accepted Solutions
Solution
Sha_zan
Expert Level 2
Galaxy A
Check for updates or contact app developers for compatibility with your current Android version.

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍

View solution in context

0 Likes
9 Comments
Solution
Sha_zan
Expert Level 2
Galaxy A
Check for updates or contact app developers for compatibility with your current Android version.

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍
0 Likes
Galaxy A
A12 device එකට ඊලගට update එකක් එන්නෙ කවද්ද
0 Likes
Galaxy A
මොකද්ද app eka?
0 Likes
Galaxy A
Apk editor ui/ apk editor ultra ඔව්වා
0 Likes
Galaxy A
අලුත් android version එකට Apk එකක් release කරලා නැහැ තාම, ඒකයි. Update එකක් බොහෝ දුරට release කරයි. එතකොට normal widihata වැඩ කරයි.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
0 Likes
Galaxy A
Ui එකට සපෝට් නැත්තෙ වෙන device වලට වැඩ
අනික ඒ ඇප් වල update දෙනව අඩුයි
පෝන් එකට update එකක් කවද වගේ එයිද එපා වෙනව ඇප් වැඩ නැතුවහම 😔😔
0 Likes
Galaxy A
Samsung la බලන්නෙ, Ui editors or system tune කරන apps පුළුවන් තරම් block කරලා දාන්නයි. ඒක ඔය issue එකට තව හේතුවක්
0 Likes
Galaxy A
😔😔
0 Likes
Galaxy A
මොනා කරන්නද, ඕක තමයි usual way එක. මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
0 Likes