Original topic:

Rankings

(Topic created on: 10-15-2021 04:48 AM)
224 Views
Anonymous
Not applicable
Options
Community Guidelines


# Ambassadors are the highest-ranked users in the community, upgraded based on the criteria for Active/Expert ranks. The Ambassador rank is manually awarded by Samsung Members admins. 

 

# Experts are heavily involved in the community—they author a significant number of informative posts, comments, and accepted solutions.

 

# Active users are involved in the community—they contribute through posts, comments, and accepted solutions, giving out and receiving likes from other users.

 

# Beginners level up by engaging in passive activities, such as logging in, liking/viewing posts, etc.

 

29 Comments
Hiruka_NU
Expert Level 5
Community Guidelines
Thanks👍.😊
Anonymous
Not applicable
Community Guidelines
මොකෝ වෙන්නේ මේ ටිකේ 😁
Hiruka_NU
Expert Level 5
Community Guidelines
මේ මාසෙ මහ එපා කරපු මාසයක් School එකේ මෙලෝ දෙයකුත් නෑ.පන්තිත් එපා වෙලා.Samsung Members ත් නිකන්ම එපා වෙලා ගියා 😕.එන්නෙත් කව්රුහරි Comment දාල තියේනම් Reply එකක් දාල යන්න විතරයි. 😔ඒකයි 🙂.

"Smile In Pain" සීන් එකේ ඉන්නෙ🤣🤣🤣
Anonymous
Not applicable
Community Guidelines
Samsung members එකේ මොකෝ උනේ ටික කාලයක් යද්දි ඕනේම දෙයක් එපා වෙනවා.school උගන්නනෙත් නෑ නේ .class වල online වැඩත් නෑනේ .කොහොම කිව්වත් physical class නැතුව හරියන්නෑ නිකන්ම කාලකන්නී වෙලා ඔහේ යනවා නේ
Hiruka_NU
Expert Level 5
Community Guidelines
Samsung members එකේ මොකුත් උනේ නම් නෑ.🙂ඒ උනාට අර කලින් තිබ්බ Level up වෙන්න තියෙන කෑදර කම අඩුවෙලා ගියා.😅
Anonymous
Not applicable
Community Guidelines
😂😂😂 බණක්වත් ඇහුවාද
Hiruka_NU
Expert Level 5
Community Guidelines
බණක්වත් නෙවේ ඉතින් එක එක අය කියන එක එක බණ අහනවා🤣
Anonymous
Not applicable
Community Guidelines
ඒ පොර දැන් නෑ නේද 🤔
Hiruka_NU
Expert Level 5
Community Guidelines
දිනමින අයියද🤔