Original topic:

Galaxy mobile safe mode

(Topic created on: 03-06-2022 06:18 AM)
421 Views
Buddhima_Ranishka
Active Level 2
Options
Tech Expert
4n එකේ safe mode එක on කරාට පස්සෙ වෙන දේ හරියටම කියන්නකො කවුරු හරි😐
11 Comments
Tech Expert
Safe mode එක on කරාම ඔයා install කරපු 3rd party apps ඔක්කොම නතර වෙනවා. Phone එක ගන්නකොට තිබ්බ apps ටික විතරයි වැඩ කරන්නේ.
Tech Expert
ඒකෙං මොනා හරි පෝන් එකේ 3rd prty apps වල තියන issues හොයා ගන්න පුලුවන්ද?
Tech Expert
ඒක මෙහෙමයි... ඔයා install කරපු app එකක් නිසා phone එක stuck වෙනවා, freeze වෙනවා වගේ නම් හරි නැත්තං Rachitha කිව්වා වගෙ Malware එකක් ගියොත් වගේ ඔයාට පුළුවන් safe mode එකෙන් phone එක boot කරලා ඔයා install කරපු app එක අයින් කරන්න. Safe mode එකෙදි run වෙන්නේ ඔයාගේ default ආපු apps ටික විතරයි
JustMay
Active Level 7
Tech Expert
Phone එක safe mode දැම්මාම 3rd party apps ඔක්කොම නතර වෙනවා.phone එකේ system apps විතරයි වැඩ කරන්නේ.එකෙන් exit වෙන්න normal restart එකක් දෙන්න ඕනේ
Tech Expert
ඒකෙං මොනා හරි පෝන් එකේ 3rd prty apps වල තියන issues හොයා ගන්න පුලුවන්ද
JustMay
Active Level 7
Tech Expert
ඇත්තම කිව්වොත් එකෙන් පුලුවන් ඔයාට 3rd party apps uninstall කරන්න.සාමාන්‍යයෙන් phone එකට malaware එකක් වගේ අවම තමයි safe mode ඕනේ වෙන්නේ.තවත් වුවමනා වෙන අවස්ථා තියෙනවා.safe mode ගියාම කිසිම 3rd party app එහෙකට run වෙන්න බැහැ.ඒ නිසා malaware එකක් awoth එක අයින් කරගන්න පුළුවන්.ඔයාට තියෙන්නේ මොන වගේ issue එකක් ද?
Tech Expert
මගෙ 4n එක හිටපු ගමන් restart වෙනවා ඒකයි අවුල
zengi21
Active Level 2
Tech Expert
It can be a Battery issue rather than a software bug
zengi21
Active Level 2
Tech Expert
What's the model?