Original topic:

About Samsung Data leak

(Topic created on: 03-06-2022 03:04 PM)
378 Views
NisithaD
Expert Level 1
Options
Tech Expert
 Nvida සමාගමට hacker ප්‍රහාරය එල්ල කරපු කන්ඩයම විසින් Samsung සමාගමෙ 190GB පමන sensitive data ලබා ගෙන එය මේ වෙනකොට leak කරලා තියනවා... 

මෙහි අඩංගුවෙලා තියනවා biometric unlocking වලට අදාලා සියලු algorythem , අලුත් samsung device වල bootloader එකට අදාල source code සහ all the source code behind the process of authorizing and authenticating Samsung accounts.( මේකට සිංහලෙන් කියන විදිය දන්නේ නෑ🥲) 


image


මේ data leak එක නිසා samsung device use කරන අයට ගැටලුවලට මූන පෑමේ ලොකු ඉඩකඩක් තියනවා කියලා තමයි කියන්නේ...
9 Comments
JustMay
Active Level 7
Tech Expert
Omg🥲🏳️
NisithaD
Expert Level 1
Tech Expert
🥲
Oshani_
Expert Level 5
Tech Expert
😲😯😯
NisithaD
Expert Level 1
Tech Expert
😥😥😥
Tech Expert
🙄😥
NisithaD
Expert Level 1
Tech Expert
😥
Tech Expert
Authenticating කියන්නේ Samsung account එකට log වෙනකොට ඒ ඔයාමද log වෙන්නේ කියලා බලන එක. Username, password, 2 factor වගේ දේවල්.

Authenticate උනාට පස්සේ තමා authorized වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ samsung account එක පාවිච්චි කරලා කරන්න පුළුවන් දේවල් වගේ.

උදාහරණවලින් කිව්වේ.

(Company එකක වැඩ කරන කෙනෙක් main gate එකේදි ID එක check කරලා බලනවා - authenticating

එයා එතන වැඩ කරන accountant කෙනෙක්නන් finance section එකට විතරක් යන්න එයාට අවසර දෙනවා - authorising)
NisithaD
Expert Level 1
Tech Expert
Thankyou
Tech Expert
🥺🥺🥺🥺