Hiruka_NU
Expert Level 5
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
06-14-2021 08:31 PM in
Others මේ tip එක සාමාන්‍යයයෙන් භාවිතා වෙනව අඩුයි.නමුත් මේකට පුලුවන් ඔයාලගෙ battery බහින වේගය 30%කින් විතර අඩු කරන්න.
👇👇👇👇👇👇👇
මේකෙන් සිදුවෙන්නේ ඔයාලගෙ device එකේ තියෙන සියලුම sensor එකක් වගේම off වෙන එක.
accelometer sensor එක එහෙම battery එක වැඩි වශයෙන් පාවිච්චි කරනවා.ඉතින් ඔයාලට මේ sensor එක විතරක් off කරන්න පුලුවන් notification panel එකේ auto rotate කියන එක potrait කියන එකට දාල.
නමුත් මේකෙදි වෙන්නෙ sensor වැඩ කරනවා.ඒ උනාට device එක rotate නොවන එක විතරයි.ඒ උනාට sensor එකෙන් නිකුත් කරන පනිවුඩ හැම වෙලාවෙම එනවා. නිසා sensor එකෙන් නිකුත් කරන පනිවුඩ වගේම sensor එකේ ක්‍රියාකාරීත්වය සම්පූර්නයෙන්ම නවත්තන්න් මේ tip පුලුවන්.මේ sensor එක ගැන විශේෂයෙන් කතා කලේ මේක තමා සාමාන්‍යයෙන් battery එක කන්නෙ.🤣
How to Do.....👇
1.ඉස්සෙල්ලම ඔයාලගෙ device එකේ settings වල developer options වලට යන්න.
2.ඊට පස්සෙ "quick settings developer tiles" කියල option එකක් තියේද බලන්න.ඒකට යන්න.
3.ඒකෙ තියෙන sensors off කියල එකට tik එකක් දාල on කරගන්න.👇👇👇👇Note👇👇
හැබැයි තාම sensor off කලේ නැහැ.ඒ icon එක notification panelඑකට add කලා විතරයි.👇👇
ඔය උඩ තියෙන විදියට දැන් අපිට පුලුවන් sensor off කරන option එක touch කරලා off කරගන්න....
Note👇👇👇👇
#මේක ඔයාලා වැඩිය device එක පාවිච්චි කරන්නෙ නැති වෙලාවට sensor off කරල තියාගන්න.
#sensor off කලාට fingerprint sensor එක විතරක් off වෙන්නෙ නැහැ.face unlock පවා වැඩ .අනිත් sensor තමා off වෙන්නෙ.
#sensor off කලාට ප්ස්සෙ ඔයාට මේ දේවල් කරන්න බැහැ.👇
✗Camera එක open කරන්න බැහැ.
✗screen එක rotate වෙන්නෙ නැහැ.
I* if you have problem of this, comment below.......👇
2 Comments
Hiruka_NU
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
06-14-2021 09:06 PM in
Others
සමාවෙන්න මට proximity sensor එක ගැන කියන්න බැරිඋනා...🥲ඒකත් accelometer එක වගේම තමා screen එක on වෙලා තියෙන වෙලාවට battery එක කනව.මේකෙන් ඒකත් off වෙනව.හැබැයි calling screen එකේදි screen එක off වෙන්නෙ නැහැ...
RaviJa711
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
04-08-2022 06:14 AM in
Others
Tks
