Original topic:

Tips........................

(Topic created on: 07-06-2021 06:05 AM)
147 Views
Hiruka_NU
Expert Level 5
Options
Others
ඔයාල Full Screen Gestures පාවිච්චි කරද්දි,සාමානයෙන් App එකක් Close කරද්දි ටිකක් හිරවෙනව වගේද?🤔

මෙන්න ඒකට පොඩි විසඳුම් ටිකක්.....😁

●ඔයාල දන්නව ඇති Full screen Gestures වල Option දෙකක් තියෙනව.Gestures Hints on කළොත් මේ හිරවෙන ගතිය පොඩ්ඩක් අඩු වෙනවා.නමුත් මං නම් කැමතියි මුලු screen එකම බලන්න.ඒ හින්ද මං Gestures Hints off කරල තියාගන්නෙ.


●Devoloper options ගිහින් ඔයාලට කැමතිනම් Animation Scale එක 3ම 1x දාගන්න.හැබැයි ඔයාලට හිතෙයි ටිකක් Device එක slow කියල.නෑ.Full screen Gestures පාවිච්චි කරද්දි Animation ටිකක් smooth වෙනව😁.


●ඔයාලගෙ Device එකේ RAM එක අඩු ගාන තව 1.5GB වත් Free තියාගන්න.Device care ගිහින් Memory එක දවසට 2න් 3න් සැරයක් වත් clear කරන්න.


●Storage එකත් තව 25% වත් Free තියාගන්න.හැමදාමවගෙ Cache Data clear කරන්න.App එකෙන් App එකට ගිහින් Clear කරන්න කම්මැලියි නම්,Play Store එකේ ඇති 1 Tap Cleaner කියල ඒ App එකෙන් එකපාර cache ඔක්කොම Clear කරගන්න පුලුව්න්.😁


●ඔයාල ගොඩක් වෙලා පාවිච්චි කරන App Force stop කරන්න බලන්න.


●auto restart on කරල තියන්න.හැමදාම උනත් කමක් නෑ😀.



ඔන්න ඕව තමා Tips අනිවාරෙන් ඔවාගෙන් පොඩි හරි වෙනසක් තේරෙයි.😅



4 Comments
Others
Thanks, great tutorial!
Hiruka_NU
Expert Level 5
Others
You're welcome😀
මට තව කියන්න බැරි උනා ඕකට battery එකත් බලපානවා .සාමාන්‍යයෙන් 35% වැඩියෙන් තියාගන්න.👍😁
Others
Thanks bro :)
Hiruka_NU
Expert Level 5
Others
👍
0 Likes