Active Level 7
 මෙච්චර දවසක් බලන් හිටිය. මේක දැන් පිස්සු අම්බලමක් ගානට වැටිල තියෙන්නෙ මාස  03ක විතර කාලයක් තිස්සේ..

 මේක විකාරයක් කර ගන්න එපා. Samsung device පිළිබඳව තියෙන ප්‍රශ්න..ඔයාල දන්න දේවල්..Updates ගැන. වගේ දේවල් ගැන අදාල. Category එක මගින් කතා කලා නම් මේක ලස්සනට තියා ගන්න පුළුවන්..කලින් වගේ. 

ඔයාලගේ ඔය වැඩ වලට Samsung members ඕනි වෙන්නෙ නෑනෙ. මේකෙ ඉන්න හැමෝම Samsung users ලා..ඔයාල ඒ දෙයක් ගැන අදහස් දැක්වුවා නම් හැමෝටම ප්‍රයෝජනයක් වෙයි..



1 ACCEPTED SOLUTION

Accepted Solutions
Active Level 2
Reply
Loading...
5 Comments
Expert Level 5
Agree 👍
Reply
Loading...
Anonymous
Not applicable
ඔයා හරි මම එකඟයි සමහරු පිස්සු නටනවා
Reply
Loading...
මේක war zone එකෙක් කරගන 😒
Reply
Loading...
Anonymous
Not applicable
they don't care😐
Reply
Loading...
Active Level 2
Reply
Loading...