Resolved! Solved

Original topic:

Samsung community

(Topic created on: 11-07-2020 09:29 AM)
245 Views
AlジPrimemax
Active Level 8
Options
Others
 මෙච්චර දවසක් බලන් හිටිය. මේක දැන් පිස්සු අම්බලමක් ගානට වැටිල තියෙන්නෙ මාස  03ක විතර කාලයක් තිස්සේ..

 මේක විකාරයක් කර ගන්න එපා. Samsung device පිළිබඳව තියෙන ප්‍රශ්න..ඔයාල දන්න දේවල්..Updates ගැන. වගේ දේවල් ගැන අදාල. Category එක මගින් කතා කලා නම් මේක ලස්සනට තියා ගන්න පුළුවන්..කලින් වගේ. 

ඔයාලගේ ඔය වැඩ වලට Samsung members ඕනි වෙන්නෙ නෑනෙ. මේකෙ ඉන්න හැමෝම Samsung users ලා..ඔයාල ඒ දෙයක් ගැන අදහස් දැක්වුවා නම් හැමෝටම ප්‍රයෝජනයක් වෙයි..



1 Solution


Accepted Solutions
Solution
spmax
Active Level 2
Others
0 Likes
5 Comments
Others
Agree 👍
Anonymous
Not applicable
Others
ඔයා හරි මම එකඟයි සමහරු පිස්සු නටනවා
Cheers_bruh
Expert Level 1
Others
මේක war zone එකෙක් කරගන 😒
Anonymous
Not applicable
Others
they don't care😐
Solution
spmax
Active Level 2
Others
Agree
0 Likes