Original topic:

Samsung Members App 😕

(Topic created on: 04-10-2021 11:55 PM)
138 Views
nipoo
Options
Others
Very disappointed about some people's behaviour in this app. 😔

Someone wants to become Expert Level 5 within 1 day. Everyone can be an Expert Level 5 member. But it will take some time. There's no game in here. There's nothing more after Expert Level 5. I'm saying this with my experience.

Don't rush here. Don't spam here. Please 🙏
18 Comments
Anonymous
Not applicable
Others
An unexpected talk from a student ..bloody words ,very very disaponted ☹️ remember, bad things can happen shortly..you have started it but can still control it.Do you know how many things nipoo did to get to this position ?😂

What have you done with them?🤔cheat cheat cheat again cheat ...hey kid it is not possible to reach expert level by doing this..

Understand, dude, don't be upset 👼
chathura17
Active Level 9
Others
Yes , im apreciate your reply.however i just no need to be expert level 5 , only i need to own these badges bro thats why i cheting like this.

Screenshot_20210411-120429_Chrome_16385.png

Anonymous
Not applicable
Others
මල්ලී තේරේන සිංහලෙන් කියන්නම් බන් ඔහොම කරලා සාර්තකත්වයක් බලාපොරොත්තු වෙන්න එපා ඔයා හිතුවද නොර්මල් බැජ් ටිකෙන් පස්සේ බැජ් හම්බෙන්නේ ඔය මෙතන කරන දේවල් බලලා 😂 හිතුවද ඇඩ්මින්ලා නිදි කියලා ..මල්ලී නෝර්මල් බැජ් ටික ඔයා අරන් ඉවරයි ඒක හරි කියමු ලංකාවේ ප්ලැට්ෆෝම් එකේ අනික් බැජ් තියෙන හතරයි ඉන්නේ යාලූවා එයාලා කට්ට කාලා ඒ තැනට ඉවසීමෙන් ගියේ ..කඩි කුලප්පුවක් නෑ කොල්ලෝ ..මෙ තරහකට නෙමෙයි මල්ලි කියන්නේ ඔයා ඔහොම කලොත් ඉස්සරහට ඔයාට banned එකක් වදිවී එයින් එකක් වැදුනොත් ඔය කරපුවායෙන් වැඩකුත් නෑ මෙතන තරගයක් නෑ expert level 5 ගැහුවට ඔයාට මේකෙ ඇඩ්මින් හම්බෙන්නෑ
chathura17
Active Level 9
Others
ඔව් ඔව් මම දන්නවා,මෙහෙමයි මට samsung members accounts තුනක් තියනවා මන් හොර
වැඩ කරන්නේ ඒවායින් දෙකක විතරයි මම
අනික් එකේ මම මාස අටක් ඉදලත් මම තාම
Beginer 2 යන්නේ මේ මගේ හොර වැඩ කරලා
ආතල් ගන්නම හදාගත්තු account එකක්. මත් මේ බැලුවෙ මෙච්චර හොර කරලත් මාව තාම band
උනේ නැත්තෙ ඇයි කියලා . දැන් නන් මට පේන්නෙ
Admin ලා ඇත්තටම නිදිද කොහෙද bro.
Anonymous
Not applicable
Others
මෙතන විනාස කරන්න එපා බන් ..මෙතන මේ තත්වයට ගේන්න මේකේ ගොඩක් අය මහන්සි වුනා කාලෙන් කාලෙට ඔයා වගේ අය ඇවිල්ලා ගියා..මෙතන ඩිසිප්ලීන් එකක් තියාගන්න
chathura17
Active Level 9
Others
මේතන ආතල් ගන්න බැයිද බන්
0 Likes
Dhanuja3
Active Level 10
Others
මෙතන තියන්නෙ ආතල් ගන්න නෙවෙයි සහෝදරයා.samsung costemers ලට තමන්ගේ ප්‍රශ්න අහලා විසදගන්න.උබ ආතල් ගන්නවනම් ඒක ගනින් අපිට මොනවත් කරන්න බෑනේ ඒත් පොඩි ඉල්ලීමක් මේකේ යම් කිසි පිලිවෙලක් තියනවා.ඒක විනාශ කරලා මේක අව්ල් කරන්න එපා.හොර වැඩ කරලා කවදාවත් හරියන්නෙ නෑ තමන් අවංක වෙලා කට්ටියටත් උදව් කරගෙන ඉන්න.සමාජෙට වැඩක් ඇති කෙනෙක් වෙන්න බලන්න.
chathura17
Active Level 9
Others
මම ඒක තේරැම්ගන්නන් බන් thanks
Dhanuja3
Active Level 10
Others
හැම දෙනාම එහෙම වෙන්න ඕනෙ කියල එකක් නෑ තමන් තමන්ට අවංක උනනම් හරි එතකොට ලෝකෙම ලස්සන වෙයි.