Original topic:

S20, Note 20 & S21

(Topic created on: 03-02-2021 09:15 AM)
843 Views
nipoo
Options
Others
මේවයින් පුළුවන් හඳේ photo ගහන්න විතරද 🤔😂?
18 Comments
Cheers_bruh
Expert Level 1
Others
කියාගන්න බැරුව හිටියේ 👍👍
පොඩි Phone (non flagships ) තියන කට්ටිය හොද professional පෙනුමට photos ගන්නවා
Anonymous
Not applicable
Others
ඕකනේ බැරි ඔයත් එක්ක...ඇයි කෝල් ගන්නත් පුලුවන් ..😊
AlジPrimemax
Active Level 8
Others
රෙදි මදින්න 😏
Anonymous
Not applicable
Others
ඇයි ගඩොල් භාග සයිස් හින්දා..වත්තට එන බල්ලොන්ට නෙලන්නත් පුලුවන්
AlジPrimemax
Active Level 8
Others
🤣🤣💔 ඒත් ඉතින් Samsung ම තමා හරියන්නෙ 🤭
Gihann
Active Level 6
Others
😂
Others
mokadda bn me chatting plus kiyana option eka
Others
No idea 💡
Others
contact add karanne kohomda bn ekata..???