Original topic:

Quick Trick....😁

(Topic created on: 08-07-2021 06:06 AM)
360 Views
Hiruka_NU
Expert Level 5
Options
Others
මේක ඇවිල්ල ඔයාලට ඉක්මනින් Notification panel එක Full open කරගන්න පොඩි Trick එකක්.


මේ විදියට නිකන් කරල බලන්නකෝ

ඔයාල 1 ඇඟිල්ලකින් උඩ ඉඳන් මුලු device එකේ පහලට වෙනකන් ඇද්ගෙන යන්නකෝ.එතකොට quickpanel එකයි,Notification ටිකයි විතරනේ ඔයාලට පෙන්නන්නෙ.මුලු panel එකම open කරන්න ආයෙ පාරක් පල්ලෙහාට කරන්න ඕනනේ.



හරි මේකයි ක්‍රමය.


ඔයාල ඇඟිලි 2කින් අර විදියට ඇඟිලි දෙකම එක විදියට උඩ ඉඳන් පල්ලෙහාට කරගෙන යන්නකෝ.අන්න එතකොට එකපාරම මුලු notification panel එකම open වෙයි.

එහෙනම් ඉවරයී.වැඩේ උනානම් comment එකක් දාන්න😁


8 Comments
RaviJa711
Expert Level 5
Others
Thanks වැඩේ හරි 🤗🤗
Hiruka_NU
Expert Level 5
Others
එහෙනම් එල🤣
Others
වැඩේ හරි
Hiruka_NU
Expert Level 5
Others
එහෙනම් ඔයාටත් එල🤣
hasith98
Active Level 3
Others
😊
RaviJa711
Expert Level 5
Others
Tks
0 Likes
RaviJa711
Expert Level 5
Others
🙂🙂
RaviJa711
Expert Level 5
Others
Great 😊😀
0 Likes