Original topic:

Private DNS for adblocking😊

(Topic created on: 10-02-2021 04:56 AM)
HirukaNU15
Expert Level 1
Options
Others
Setting > connection  > More connection settings > private DNS ඔය Path එකට navigate උනාම ඔයාල දැකල ඇති private DNS option එක.ඉතින් මේකෙන් මොනාද කරන්න පුලුවන්.🙃මේකෙන් හරියටම සිද්ධ වෙන දේ මාත් දන්නෙ නෑ.ඒ උනාට මේක අපිට adblock කරන්නත් use කරන්න පුලුවන්.ඔය නිකන් apps වලට Ram කන්න දීල adblock කරනවාට වඩා මේක ගොඩාක් වටිනවා😁.

එහෙනම් මේකයි කරන්න තියෙන්නෙ,

ඔය පහල රූපෙ වගේ ඒ option එක උඩ එක පාරක් tap කරන්න

image



දැන් ඕකෙ විදියට තුන්වෙනි option එකට tik එක දාගෙන මං දාල තියෙනව වගේ DNS address එක දෙන්න.දීල save කරන්න.


DNS address - dns.adguard.com

ඕක තමා address එක.අකුරු හරියට ගහන්න.



image

මෙහෙම කලාම මොකද වෙන්නෙ.🙄

ඔයාලගෙ Browsing වලදි හම්බෙන ඔක්කොම ad වාගේ block වෙනවා
browsing වලදි විතරක් නෙවේ play store එකෙන් දාපු apps වල පවා ad නෑ.😀


අවාසි

මේකෙන් ඔයාලගෙ internet speed එක ඉතින් පොඩ්ඩක් අඩු වෙනව.මගෙ average speed එක 16Mbps විතර ඉතින් මේක දැමායින් පස්සෙ 12 ට විතර තමා යන්නෙ.ඔයාලගෙ මීට වැඩිය ලොකු වෙනසක් තියේනම් ඉතින් අයින් කරන්න.


හරි ගියා නම් comment එකක් ඕනෙ😊

8 Comments
SadeshMagic
Expert Level 5
Options
Others
Thanks Hiruka, mama meka kalin use kara, kalayak yaddi no internet kiyala awa wife and mobile data wala
HirukaNU15
Expert Level 1
Options
Others
🤨ම්ම්ම්...?signal අඩුද ඔය පැත්තට🙄
SadeshMagic
Expert Level 5
Options
Others
Signal kohomatath adui habai dns eka off karapu gaman hari giya
HirukaNU15
Expert Level 1
Options
Others
👍එල
AnuraRathuwithana
Active Level 10
Options
Others
Wowwwwwww😮 Thanks😘😊
HirukaNU15
Expert Level 1
Options
Others
😁You're Welcome😊
NaveenFernando
Expert Level 5
Options
Others
Thanks for sharing 🤗👍
HirukaNU15
Expert Level 1
Options
Others
You're welcome 😌😊