Original topic:

One UI 7 අප්ඩේට් එක දෙන එක නතර කරලා කියලා නිව්ස් එකක් යනවා.

(Topic created on: 04-14-2025 10:18 AM)
334 Views
Master_Blaster
Active Level 6
Options
Others
ඉස්සරහට One ui 7 නැතුව කෙලින්ම 6 එකෙන් 8 එක එයි. මොකද 7 එකෙ අවුලක් වෙලා තියෙනවා කියලා තමා කියන්නෙ.

ඔයාලට 7 එකෙ අප්ඩෙට් එක ආවනම් දැන් චෙක් කරලා බලන්න One ui 8 එකෙ අප්ඩෙට් එකකුත් ඇවිල්ලා ඇති. ( ටෙස්ටින් යන්නෙ.)
10 Comments
4LphA
Active Level 2
Others
Naha 7 eka enawa 😅
Others
ඒ කියන්නේ one ui 7 ආපු නැති devices වලට් කෙලින්ම oneui8 ද එන්නේ ?
Others
හුගක් දුරට. මොකද 7 එකෙ කොරියන් රිජන් එකෙ අවුල් ගොඩක් වෙලා ඒකයි. ඒක නිසා 8 බෙටා වර්ශන් එකත් දිලා ඉවරයි
NadunFe
Active Level 1
Others
RISKYTAP
Expert Level 2
Others
අද හො හෙට oneui 7 S24 line එකට globale release වෙනවා 👍 bugs ගොඩකුත් එක්ක.

Dont update instantly. Wait until they fix known issues
Lucif3rdevil
Active Level 4
Others
Green line / over heat issue nattam echcharai 😂
RISKYTAP
Expert Level 2
Others
Anna ekai. Mn nm idala danne apu gaman danne ne
hashak
Active Level 3
Others
Sure daaa??
0 Likes
Others
7 එකෙ අවුල් ගොඩක් වෙලා කොරියන් රිජන් එකෙ ප්‍රශ්න ගොඩක් ඇවිත් ඒකයි. මෙ ගමන්ම 8 එකත් එහෙ බෙදනවා.හැබැයි beta
0 Likes