Forum Posts

Filter
Date
Sort
Close

Introducing Samsung Members app

Posted in: Others

Samsung Members is here to offer mobile support for your mobile phones. Users can easily perform diagnostics to check the condition of their phone. Chat with other users for recommendations or learn news and tips within the app. The more you use it, ...

Victory Gardens

Posted in: Others

Victory Gardens යනු දෙවැනි ලෝක යුධ සමයේ බටහිර රටවල ආහාර නිෂ්පාදන ක්‍රියාවලියෙහි ගෘහස්ත මට්ටමේ සංකල්පයකි. රටවැසියන් තම ගෙවත්තේ ආහාර බෝග වගා කළ ඒ ක්‍රියාවලිය රාජ්‍ය ව්‍යාපෘතික තත්ත්වයේ පැවතිණමිත්‍රවරුනි; ලංකාවේ යුද්ධය නැතැයි පවසන ඔබ ම Victory Gardens ව...

Remember this?

Posted in: Others

The guy on the right is the new Chief Govt Whip a 8th grader & ethanol mafia boss.Is this the ''විනයගරුක රටක් මතු පරපුරට" ???? or the promised "system change"

Happy New Year

Posted in: Others

Welcome 2020New Year Challengeවසර 71ක් මෙරට පාලනය කරමින් තමාට කිරියෙන් පැණියෙන් උතුරවාගත් පාලක පන්තියට නොරැවටී නොවැටී දේශපාලන සවිඥාණික බවින් යුතු Sri Lanka වාසී සැබෑ පුරවැසියන් ලෙස 2020 නව වසරේදීවත් නිවැරදි දේශපාලන තීන්දු ගෙන කිරියෙන් පැණියෙන් උතුරවා...

අද දෙරණ

Posted in: Others

බඩු මිල වැඩිවීම දැක දෙරණ හිමිකරු දිලිත් ජයවීර උද්දාමයට පත්වූ ආකාරය👇

MCC

Posted in: Others

එළඹෙන මහමැතිවරණය නිසා ගෝඨා යට ගැසූ MCC ගිවිසුම මහමැතිවරණෙන් පසු ක්‍රියාත්මක වන ආකාරය👇

🏮බකට් පත්තුකරන්න ඕනෑ වෙසක් එකට

Posted in: Others

ජනතාවට තීරණ ගන්න අවස්ථාව දෙන්න ඕනෑ. ලාල් කාන්තඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ මේ ළඟදි මට මුණගැසුණා. බකට් පත්තුකරන්න ඕනෑ වෙසක් කාලයට කියලා උන්වහන්සේ මට කිව්වා. අපිත් ඒක පිළිගන්නවා. මොකද වෙන කාලෙක බකට් පත්තු කළොත් මිනිස්සු හිතන්නෙත් මුන්ට පිස්සු කියලයි. ඒ නිසා...