nipoo
★
Options
- Mark as New
- Subscribe to RSS Feed
- Permalink
03-05-2021 05:52 AM (Last edited 03-05-2021 05:53 AM ) in
Others
One UI 2 එකේ තියෙන හැමදේම හොඳට හරියටම තිබුණා. One UI 3 එකේ ඒවා ඔක්කොම හාලා. ලේසියෙන් එක tap එකෙන් කරන්න පුළුවන්කම තිබුණ ගොඩක් දේවල් tap 2ක 3නකට යන්න වෙලා. One UI 2 එකේ ඉඳන් One UI 3ට යනකොට තියෙන හොඳ ටික තියලා තව අළුතෙන් දේවල් add වෙන්නනේ ඕනි. මේක අමුතුම එකක් කරලා. Usersලාගෙන් ඉගෙන ගන්නවා කිව්වට අනේ මන්දා.
Cheers_bruh
Expert Level 1
Options
- Mark as New
- Subscribe to RSS Feed
- Permalink
03-05-2021 07:48 AM (Last edited 03-05-2021 10:42 AM ) in
Others
සමහරවිට දෙන්න අලුත් features නැති හින්ද තියන ඒවා අඩු කරලා ඊළඟ එකට ගොඩක් features add කරනව කියලා තිබ්බ ඒවා ඊළඟට දෙන්න plan කරන්න ඇති
Narampanawa
Active Level 1
Options
- Mark as New
- Subscribe to RSS Feed
- Permalink
03-05-2021 11:52 AM in
Others
😂
Narampanawa
Active Level 1
Options
- Mark as New
- Subscribe to RSS Feed
- Permalink
03-05-2021 11:52 AM in
Others
ou bn battery bahinawath wadi
SasmithaLiyanag e
Active Level 2
Options
- Mark as New
- Subscribe to RSS Feed
- Permalink
08-01-2021 07:05 AM in
Others
මේකට වඩා හොදයි 2016 samsung user interface එක.😪