Original topic:

One UI 2 vs. One UI 3

(Topic created on: 03-05-2021 05:52 AM)
737 Views
nipoo
Options
Others
One UI 2 එකේ තියෙන හැමදේම හොඳට හරියටම තිබුණා. One UI 3 එකේ ඒවා ඔක්කොම හාලා. ලේසියෙන් එක tap එකෙන් කරන්න පුළුවන්කම තිබුණ ගොඩක් දේවල් tap 2ක 3නකට යන්න වෙලා. One UI 2 එකේ ඉඳන් One UI 3ට යනකොට තියෙන හොඳ ටික තියලා තව අළුතෙන් දේවල් add වෙන්නනේ ඕනි. මේක අමුතුම එකක් කරලා. Usersලාගෙන් ඉගෙන ගන්නවා කිව්වට අනේ මන්දා.
10 Comments
Cozmoz
Active Level 9
Others
Yea 😄😊👍
0 Likes