Resolved! Solved

Original topic:

For new 12 update ,

(Topic created on: 02-01-2022 05:19 AM)
250 Views
Kanishka20
Active Level 3
Options
Others
(i will use sinhala ),    hi  s 10 5G eka use කරන කෙනෙක් ඉන්නවාද , new 12 update එකෙන් පස්සෙ phone එකට VR video supporte කරනවාද ?
9 Comments
Others
ඔයා VR video කියලා අදහස් කරේ මොකද්ද bro?
Kanishka20
Active Level 3
Others
Vr වර්චුවල් රියලිටි විඩියො ,
https://youtu.be/hEdzv7D4CbQ menna මෙ විඩියො ,
Others
Youtube තියෙනවා නම් ඔය video එක වැඩ නේ? Special update එකක් ඕනෙද VR videos වැඩකරන්න?
Kanishka20
Active Level 3
Others
නෑ නෑ මට දැනට ඕක වැඩ ඒත් මට notic එකක් ආවා update eken (12) පස්සෙ ඒවා සපොර්ට් නෑ කියලා.Screenshot_20220119-234623_Samsung Members.jpg
Solution
Others
Bro මෙකෙන් කියන්නේ, Gear VR app support නවත්තන්න යන්නේ කියලා. මොකද VR එක හැදුවේ, Samsung and Occulus කියන companies දෙක එකතු වෙලා. දැන් ඒ එකතුව කැඩිලා ගිය නිසා, VR support නවතී.

හැබයි දැනට තිබෙන VR videos වැඩ කරයි. YouTube videos වැඩ කරයි අනිවාර්යයෙන්ම.

VR නැතුව උනත් VR videos YouTube වල වැඩ නේ.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්. Comment එකේ 3 dot menu ඒක click කරලා, solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
Kanishka20
Active Level 3
Others
ආ එහෙම එකක් නේද ඒ කියන්නෙ සාමානය vr box එකකින් ගයිරස්කොප් එකත් එක්ක (පොන් එක චලනය කරන කොට විඩියො එකත් 360 බලන්න පුලුවන්) කියන එක you tub එකෙ,

ඒහෙනම් අවුලක් නෑ aluth update එකෙ ගැටලුවක් නෑ.

ඔයාට ගොඩක් ස්තූතී brother...❤🙂
Others
Sure brother. ඔයාට උදවු කරන්න ලැබිච්ච එක ගැන සතුටුයි 😊
Kanishka20
Active Level 3
Others
Thank you ❤🙂
Kanishka20
Active Level 3
Others
solution