Original topic:

Common Sever Problem In Samsung Members App...😤

(Topic created on: 02-15-2022 05:41 AM)
189 Views
Hiruka_NU
Expert Level 5
Options
Others

2022.02.09 වෙනිද ඉඳල samsung members app එකේ මොකුත් කරන්න බෑ අර කරුම server ප්‍රශ්නෙ නිසා.එදා ඉතින් s22 launch එක නිසා ගොඩක් users ඉන්න නිසා කියල හිත හදාගත්ත.ඒත් තාම ඒ server අවුල හරි ගිහින් නෑ.අනික ඒකත් මට විතරයි.members ල 10 කට වඩා අහල බැලුව ඒ කාටවත් නෑ..

 

what i did for this.....😑

2 Factory Resets(one for this and the other one for my personal reason😅)

2 networks resets

Apply samsung max vpn

clear data and cache in samsung members app

uninstall and reinstall samsung members app

send 2 error reports

try an old version of samsung members app

change my network

 

but the server problem still happening...only for meeeeeeeeeeee

 

is there anything else i can do to fix this problem...😪

 

තව කාටවත් එහෙම මේ ප්‍රශ්නෙ තියේද?

 

Others
"Server issue" කියලා මොකද්ද වෙන්නේ?
Hiruka_NU
Expert Level 5
Others

Post,comment,reply මොකුත් දාන්න බෑ.අඩුම ගානෙ මගෙ profile එකටවත් යන්න බෑ.🥲ඔයාල දාන likes,comment වල notifications වත් එන්නෙ නෑ

Others
එහෙම අවුලක් නෑනේ😁
Hiruka_NU
Expert Level 5
Others
  • එලම්🥲
Others
මටත් උනා. දාපු post වලට අනිත් අයට comments දාන්න බෑ. Notification එක එනවා. ගිහින් බලද්දී comment එක නෑ 😄
Hiruka_NU
Expert Level 5
Others
  • තාම තියේද ඔයාට ඒ ප්‍රශ්නෙ..?🙂🥲
Others
දැන් නම් අවුලක් නෑ 😄
Others
Ehema seen ekakuth thibbada🤔🙄
Hiruka_NU
Expert Level 5
Others
Ow habayi.den eka ne.😀
Others
😂😁