Original topic:

දැන් Meta ......😁

(Topic created on: 11-03-2021 09:54 PM)
180 Views
Hiruka_NU
Expert Level 5
Options
Others
63 Comments
GalaxyM11User
Active Level 8
Others
Hari sago ela 🙂 👍
Hiruka_NU
Expert Level 5
Others
Hari sago ela🙂👍
Anonymous
Not applicable
Others
ඇයි ගමුද කියන්නැතුව ගමුත ගාන්නේ ? 😂 කමුත , බොමුත ,අඩමුත ඇයි ඒ
Others
අනේ මන්දා. Facebook එකේ දැකලා දැකලා දැන් නිකන් කතා කෙරෙන්නෙත් එහෙම. 😂
Hiruka_NU
Expert Level 5
Others
අලුත් software updates එනවනේ ඒකයි🤣🤣
RaviJa711
Expert Level 5
Others
😅😂
0 Likes
GalaxyM11User
Active Level 8
Others
Hari sago ela 🙂 👍
Hiruka_NU
Expert Level 5
Others
එහෙම තමා අපි රැල්ලට ගහගෙන යනවා😅🥲🤣
Anonymous
Not applicable
Others
අමුතු ඇටේනේ ඉතින් ආපු ගියපු ඔක්කොම රැල්ලට ගහගෙන ගියේ 😂 ඔයා කියලා විශේෂයක් නෑ ..😂😂😂
Hiruka_NU
Expert Level 5
Others
ඒකනේ ඔයාට කියලත් විශේෂයක් නෑ🤣ඒකනේ ඔයාටත් ඒව කියවෙනව කිව්වෙ.ඔයත් දැන් ගහගෙන යන ගමන්🤣🤣🤣🤣🤣🤣