Original topic:

චීන ප්‍රශ්නේ

(Topic created on: 04-12-2021 05:22 AM)
81 Views
nipoo
Expert Level 5
Options
Others
මේ චීනාට මොකුත් කරන්න බැරි වෙයිද අපිට? මාර කෙලියක් උනා නේ මේක. 🤔

Adminලා moderatorsලා බලන්නේ නැද්ද මන්දා. වෙන රටවල්වල forumවලනන් actively involve වෙනවා එයාලා customersලා එක්ක. ඒ කාලේ මගේ post comment delete කරා වගේ මේ වගේ වැඩැක් නැති ඒවා අයින් කරන්න බරිද? 😕
11 Comments
Cheers_bruh
Active Level 10
Others
චීනා නම් මාර වදයක්, අවශ්‍ය දේට අවදානය නැති වෙනවා!
Anonymous
Not applicable
Others
මගෙත් පෝස්ට් දෙකක් ඩිල්ට් කලා 2019 දී 😂 රටේ ණය ටික ගෙවන්න හිත්න්නෙත් නෑ මේවා දැක්කම 😂😂
nipoo
Expert Level 5
Others
ණය නිසා කරනවද මන්දා. මොකුත් කියන්නත් බෑ නේ. 😂
Anonymous
Not applicable
Others
ඔව් එක්කෝ නැගෙනහිර පර්යන්තයට චිනාත් ගේම අදිනවා ..හොරෙන්ම මේවා ඇඩ්මින්ලාට පේන්නෑ එයාලටත් ආන්ඩුවට උඩින් යන්නේ නෑනේ 😊
nipoo
Expert Level 5
Others
ආයි දාලා නේද lot එකක්. දැන්නම් එපා වෙනවා මේක. 😑
nipoo
Expert Level 5
Others
WeChat number එකක් promote කරනවා වගේ මට පේන්නේ.
Dhanuja3
Active Level 10
Others
දැන්නම් ඉවරයි වගේ එයාට අවුරුදු
nipoo
Expert Level 5
Others
බලමු ඉස්සරහට
LinoTech
Active Level 3
Others
📌️Hey,I just want to know why is the community section filled with loads of Chinese **bleep**?