Original topic:

Galaxy M33 5G lag problem

(Topic created on: 01-30-2023 03:01 AM)
287 Views
DilpCheth
Active Level 1
Options
Games & Esports
මම දවස් 4 විතර Games play කළේ නෑ.අනිත් දවසේ play කළාට පසුව lag වුනේ නෑ.එක දිගටම Games play කරන්න හොද නැද් ද?
4 Comments
Games & Esports
හැමදාම gameplay කරන්න, එහෙම ප්‍රශ්නයක් නැහැ. Lag වෙනවා නම් RAM එක clear කරන්න. Phone එක restart කරන්න.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
0 Likes
Games & Esports
එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි heavy games play කරනකොට phone එක ගොඩක් heat වෙනවා නම් කාලයත් එක්ක battery health එකට impact එකක් තියෙන්න පුළුවන්. ඒක නිසා එහෙම වෙනවා නම් heat එක අඩු කරගන්න methods ටිකක් පාවිච්චි කරන්න. Personally, Plug කරගෙනම games play කරන එකත් recommend කරන්නේ නැහැ. 😊
0 Likes
Sha_zan
Expert Level 2
Games & Esports
As per your priorities, get rid of unwanted applications and also make sure that your internal storage is not fully filled. Restart your Galaxy device, once in a while. Install and use lite version apps. Most likely, if you follow the tips & tricks mentioned above, it will definitely resolve the lagging issue.

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍
0 Likes
GAMING_kaviya
Active Level 4
Games & Esports
Phone එකෙ device care enable කරල games play කරන්ට යන වෙලාවට optimize කරල game එක play කරන්ට එතකොට සමහර විට හරි යයි 🎮
0 Likes