DilpCheth
Active Level 1
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
01-28-2023 08:16 PM in
Games & Esports
මම දවස් 4 විතර Games play කළේ නෑ.අනිත් දවසේ play කළාට පසුව lag වුනේ නෑ.එක දිගටම Games play කරන්න හොද නැද් ද?
4 Comments
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
01-29-2023 05:25 AM in
Games & Esports
හැමදාම gameplay කරන්න, එහෙම ප්‍රශ්නයක් නැහැ. Lag වෙනවා නම් RAM එක clear කරන්න. Phone එක restart කරන්න.
මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්. Comment එකේ 3 dot menu ඒක click කරලා, solution එකක් හැටියට accept කරන්න.
Thank you 😊
මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්. Comment එකේ 3 dot menu ඒක click කරලා, solution එකක් හැටියට accept කරන්න.
Thank you 😊
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
01-29-2023 06:57 AM in
Games & Esports
එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි heavy games play කරනකොට phone එක ගොඩක් heat වෙනවා නම් කාලයත් එක්ක battery health එකට impact එකක් තියෙන්න පුළුවන්. ඒක නිසා එහෙම වෙනවා නම් heat එක අඩු කරගන්න methods ටිකක් පාවිච්චි කරන්න. Personally, Plug කරගෙනම games play කරන එකත් recommend කරන්නේ නැහැ. 😊
M_Shazan
Expert Level 2
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
01-29-2023 10:21 AM in
Games & Esports
As per your priorities, get rid of unwanted applications and also make sure that your internal storage is not fully filled. Restart your Galaxy device, once in a while. Install and use lite version apps. Most likely, if you follow the tips & tricks mentioned above, it will definitely resolve the lagging issue.
Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.
Thanks... 👍
Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.
Thanks... 👍
GAMING_kaviya
Active Level 4
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
01-30-2023 03:01 AM in
Games & Esports
Phone එකෙ device care enable කරල games play කරන්ට යන වෙලාවට optimize කරල game එක play කරන්ට එතකොට සමහර විට හරි යයි 🎮