Original topic:

Apex Mobile Season 2 එකට අලුත් Update එකක්!

(Topic created on: 06-23-2022 06:09 AM)
270 Views
GamerLK
Active Level 6
Options
Games & Esports

Apex Legends Mobile වල Season 1 එක ඉවර වෙනවත් එක්කම Season 2 එකට  අලුත්ම  features එක්ක Cold Snap update එකක්  එනවා කියලා Announce කරලා තියෙනවා.

69.png

 

Respawn entertainment ලා විසින් Apex Legends season 2 launch කරනවාත් සමගම Loba ව store එකට ඇතුලත් කරලා තියෙනවා level 25 වලට වඩා battles වලට use කරන්න.Loba ගේ abilities වලින් ළඟ තියෙන Epic හා Legendary loots බිත්ති හරහා බලන්න හැකියාව, එයාගේ Jump Drive Bracelet  එක targeted place එකකට විසි කරලා එතනට teleport වෙන්න හා portable shop එකක් place කරලා ඔයාට හා ඔයාගේ team mates ලා ට අවට තියෙන loots instantly අරගන්න අවස්ථාව තියෙනවා.

 

ඒ වගේම World's Edge map එකේ     POE කියලා අලුත් Climatizer එකක් ඇතුලත් කරලා තියෙනවා ඒක on හා off කරන විට world edge වල සමහර තැන් හිම වලින් Cover වෙනවා.Map එක පුරාවට තියෙන frosted loot boxes වලින් mini map collect කරගෙන Diamonds හොයාගන්න පුළුවන්.ඒ Diamonds පාවිච්චි කරලා Seasonal shop එකෙන් අලුත් දේවල් අරගන්න පුලුවන්.ඒ වගේම අලුත්ම throwable item එකක් වන Snow grenades game එකට ඇතුලත් කරලා තියෙනවා.මේකෙන් තමන්ගේ enemy ව Slow down කරන්න අවස්ථාව තියෙනවා.

 

 

Download Apex Legends Mobile today on the Play Store!

0 Comments