Original topic:

Call of Duty Mobile Season 2 Update

(Topic created on: 03-15-2021 08:20 AM)
461 Views
GamerLK
Active Level 6
Options
Games & Esports

Call of Duty Mobile Season 2 Update

GamerLK_0-1615820837073.png

 

Call of Duty Mobile එකේ Season 2 update එක ගිය සිකුරාදා release වුනා. ඉතින් මේ අලුත් season එකේ ආපු අලුත් දේවල් මොනාද කියලා බලමු. 



  • අලුත් Multiplayer map එකක්
  • Battle Royale mode එකට අලුත් Truck එකක්
  • අලුත් Scorestreak එකක් 
  • අලුත් weapons දෙකක් 
  • Ranked series එකක් 

 

ඉතින් මීට අමතරව මේ season එකේ ඉස්සරහට එන contents ගැන පහලින් තියන මේ image එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් 

 

 

 

GamerLK_1-1615820837349.png

 

 

 

0 Comments