Original topic:

ඇයි s9 plus එකට android 11 එක නැත්තේ

(Topic created on: 05-08-2021 02:14 PM)
342 Views
Harshanabro
Active Level 1
Options
Galaxy S
ඇයි s9 plus එකට android 11 එක නැත්තේ 
9 Comments
noahm
Active Level 8
Galaxy S
S9 series එක ආවේ 2018 Android 8 එක්ක .
එතකොට software support policy තිබ්බෙ අවුරුදු 2යි, OS upgrades 2යි දෙන්නෙ කියලා.
ඒ හින්දා Android 10 වෙනකන් විතරයි ලැබෙන්නෙ.
ගිය අවුරුද්දෙ Samsung එකෙන් ඒ ගොල්ලන්ගෙ software support policy එක අවුරුදු 3ට වෙනස් කලා.
ඒ කියන්නෙ OS upgrades සහ Security updates දෙන්නෙ අවුරුදු 3යි.
ඒකත් එක්ක ඒ ගොල්ල publish කලා OS upgrades 11, 12 ,13 අනිවාර්යයෙන්ම ලැබෙන devices list එක. (https://bit.ly/312FUvR).
එතන 2019 ඉඳන් ඉස්සරහට release වුන devices විතරයි include කරල තිබුනේ. Minimum එක Galaxy S10 series (2019).
මේ අවුරුද්දෙ Samsung එකෙන් ආයෙ announce කලා 2019 ඉඳන් ඉස්සරහට release වුන devicesවලට අවුරුදු 4ක් support කරනවා කියලා.
හැබයි අවුරුදු 4ම OS upgrades නෙවෙයි. OS upgrades අවුරුදු 3යි, වැඩිපුර එක අවුරුද්දක් security updates.
දැනට තියෙන විදිහට minimum එක 10 series එක.
Galaxy S10 series සහ Galaxy Note 10 series දෙක (2019) support එකෙන් අයින් වෙන්නේ 2023 දි.
හැබැයි Android 10 එක්ක release වුන නිසා හම්බෙන්නෙ Android 13 වෙනකන් OS upgrades ටික විතරයි.
S8 series එක support එකෙන් අයින් කලා ගිය මාසේ.
S9 series එක ලබන අවුරුද්දෙ අයින් වෙයි.
Thanubro
Active Level 7
Galaxy S
Update one nm iphone ekak ganne bro matath dn epa wela inne🙁
noahm
Active Level 8
Galaxy S

සිරා bro.
මටත් iPhone එකක් ගන්න හිතුන වාර අනන්තයි. ඒත් මට ඕනෙ විදිහට customize  කරන්න ලේසි සහ tricks කරන්න ලේසි Android phones වල විතරයි. 😐  ඒ හින්දා අතාරින්නත් අවුල්.

Harshanabro
Active Level 1
Galaxy S
අන්නේකයි බන් සැම්සුන් වලින් යන්න හිතෙන්නේ නැත්තේ
Cheers_bruh
Active Level 10
Galaxy S
Pixel or Nokia
0 Likes
Thanubro
Active Level 7
Galaxy S
3 years only bro(major android updates)
0 Likes
Harshanabro
Active Level 1
Galaxy S
Onna okane ithin samsung epa wenna hethuwa appa hema dema මාකටින් බන්
noahm
Active Level 8
Galaxy S

ඒක නම් ඇත්ත. අලුත් devicesවලට මිනිස්සුන්ව පොළඹවන්න කරන දේවල් තමා. 😑

Harshanabro
Active Level 1
Galaxy S
ඒකනෙ බන් දැන් ඉතින් phone eka update කරන්නම වෙනවනෙ