Original topic:

Green colour issue

(Topic created on: 06-30-2022 06:40 PM)
154 Views
gayan1995
Beginner Level 4
Options
Galaxy Note
Samsung phones green colour display issue enne ay?
5 Comments
Galaxy Note
ඒක හරියටම කියන්න අමාරුයි මේක තමයි reason එක කියලා.
සමහර වෙලාවට software issues නිසා වගේම hardware issues නිසාත් වෙන්න පුළුවන්. Software issue එකක් නම් ගොඩක් වෙලාවට හදාගන්න පුළුවන්. Hardware issue එකක් නම් ගොඩක් වෙලාවට display replacement එකක් කරන්න වෙනවා.

මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් වුනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊
gayan1995
Beginner Level 4
Galaxy Note
Software Updated. Note 20 phone wala godak may issue eka dn thiynwa..company manufacturing fault ekak kiylth kiynwa. Ay lankwata Samsung import krna aya mewa complaint krnne nththe?
0 Likes
Galaxy Note
මොනවා කලත් out of warranty නම් ඒක manufacturing fault එකක් උනත් අපෙන් තමයි cost එක යන්නේ. S20 series එකේ displays වල ලොකු manufacturing issues තියෙනවා. තාම හොඳ solution එකක් නැහැ. දැන් තියෙන situation එකත් එක්ක හොඳ solution හම්බවෙයි කියලා හිතන්නත් බෑ.
Nicholraveen
Active Level 7
Galaxy Note
Hardware problem ekak nisa
gayan1995
Beginner Level 4
Galaxy Note
170000k display eka
0 Likes