Original topic:

Screen

(Topic created on: 08-04-2023 12:56 AM)
139 Views
Sahan2
Active Level 1
Options
Galaxy M
මගේ පෝන් එකේ screen එක සුදු පාට වෙලා එක සැරේටම යනවා ඒක කෝමද හදාගන්නේ
1 Comment
Galaxy M
සමහර විට screen එක අවුල් වෙලා ඇත්තේ. කාළයක් යද්දී full black වෙන්න පුළුවන්, ඉට කලින් shop එකකට ගිහිල්ලා check කරලා බලන්න.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊