Resolved! Solved

Original topic:

Notification Bar problem (M11)...

(Topic created on: 05-07-2021 11:40 PM)
675 Views
Hiruka_NU
Expert Level 5
Options
Galaxy M
මගෙ M11 Device එකේ Notification Bar එක Automatically පාත් වෙනවා.මොකක් හරි ඇප් එකක් පාවිච්චි කරද්දි හැම වෙලාවෙම වගේ පාත් වෙනවා.කවුරුහරි දන්න වද ඇයි ඒ කියල?

5 Solutions

Accepted Solutions
Solution
Galaxy M
Settings > Advanced features > Motions and Gestures > Finger sensor gesture

මෙන්න මේක on කරලද බලන්න. මේක on කරලනන් fingerprint sensor එක පහලට swipe කරද්දි notification bar එක පහලට එනවා. උඩට කරද්දි උඩට යනවා.

View solution in context

Solution
Dhanuja
Expert Level 1
Galaxy M
Setting reset කරලා බලන්න.security update කරලද?.ඒ දෙකම නැත්තන් මම හිතන්නෙ tuch එකේ හෝ hardware වල අවුලක්.

View solution in context

Solution
noahm
Active Level 8
Galaxy M
Force Restart/Restart කරලා බැලුවත් වෙනසක් නැද්ද?
ඉස්සරම මට වෙන device එකක ඔහොම වෙලා battery එක ගලවලා ආයෙ දාලා start කළාම හරි ගියා.

Phone settingsවල නම් notification panel behaviour එක හදන්න තැන් දෙකයි තියෙන්නේ. එක්කො motions and gestures settings එක්කො home screen settings.

මුලින්ම screen protector එකක් තියෙනවා නම් ඒක අයින් කරලා බලන්න. Protector එක නිසා වෙන දෙයක් වෙන්නත් පුලුවන්.

Safe mode එකෙත් ඕක වෙනවා නම් phone එකේ අවුලක් වෙන්න ඕනේ. වෙන්නෙ නැත්නම් third party app එකක් තමයි වැඩේ කරන්නේ.
එහෙම වුනොත් apps settings සහ general management settings reset කරලා බලන්න හරි යනවද කියලා.

View solution in context

Solution
Dhanuja
Expert Level 1
Galaxy M
Masa thunen thunata ne enne.

View solution in context

0 Likes
Solution
Dhanuja
Expert Level 1
Galaxy M
Ehenam eka wenna athi awla

View solution in context

9 Comments
Solution
Galaxy M
Settings > Advanced features > Motions and Gestures > Finger sensor gesture

මෙන්න මේක on කරලද බලන්න. මේක on කරලනන් fingerprint sensor එක පහලට swipe කරද්දි notification bar එක පහලට එනවා. උඩට කරද්දි උඩට යනවා.
Hiruka_NU
Expert Level 5
Galaxy M
ඔව් ඒක මං දන්නවා.නමුත් මං fingerprint එකේ අත නොතියලත් නිකන්ම පාත් වෙනව.
Solution
Dhanuja
Expert Level 1
Galaxy M
Setting reset කරලා බලන්න.security update කරලද?.ඒ දෙකම නැත්තන් මම හිතන්නෙ tuch එකේ හෝ hardware වල අවුලක්.
Hiruka_NU
Expert Level 5
Galaxy M
May 1 security update එකත් තාම ආවෙ නැහැ .ඒක එනකනුත් බලන් ඉන්නෙ.😔.සමහර විට June වලම එයි.
0 Likes
Solution
Dhanuja
Expert Level 1
Galaxy M
Masa thunen thunata ne enne.
0 Likes
Solution
Dhanuja
Expert Level 1
Galaxy M
Ehenam eka wenna athi awla
Solution
noahm
Active Level 8
Galaxy M
Force Restart/Restart කරලා බැලුවත් වෙනසක් නැද්ද?
ඉස්සරම මට වෙන device එකක ඔහොම වෙලා battery එක ගලවලා ආයෙ දාලා start කළාම හරි ගියා.

Phone settingsවල නම් notification panel behaviour එක හදන්න තැන් දෙකයි තියෙන්නේ. එක්කො motions and gestures settings එක්කො home screen settings.

මුලින්ම screen protector එකක් තියෙනවා නම් ඒක අයින් කරලා බලන්න. Protector එක නිසා වෙන දෙයක් වෙන්නත් පුලුවන්.

Safe mode එකෙත් ඕක වෙනවා නම් phone එකේ අවුලක් වෙන්න ඕනේ. වෙන්නෙ නැත්නම් third party app එකක් තමයි වැඩේ කරන්නේ.
එහෙම වුනොත් apps settings සහ general management settings reset කරලා බලන්න හරි යනවද කියලා.
Hiruka_NU
Expert Level 5
Galaxy M
මටනම් කලින් ඉඳන්ම හිතුනෙ තනිකරම Third party app එකක් තමා ගේම දෙන්නෙ කියල .මොකද මගෙ යාලුවෙක්ගෙ උවමනාවකට Apk app store එකක් install කරා.එදා ඉඳලා තමා සීන් එක.මක් කොරන්නද මගෙ වැරදි තමා.කවුරුහරි solution එකක් දන්නවද ඇහුවෙ.හැමෝටම Thanks.එන්ඩ තියෙන Updates වලින් හරියයි.😃👍😁
noahm
Active Level 8
Galaxy M
එලම.

හේතුවක් කියන්න අමාරුයි.
ඕක ටිකක් ඉස්සර ඉඳලම තියෙන issue එකක්. එක එක අයට එක එක විදිහට හරි යනවා.
උඹේ එකත් මන් හිතන්නෙ නෑ hardwareවල අවුලක් කියලා. බොහෝ දුරට third party app එකක් වෙන්න ඕනේ.

ඒ app එක uninstall කරලත් වැඩේ වෙනවා නම් app එකේ files හරියට අයින් නොවුනා වෙන්න පුලුවන්. මන් apps uninsall කරන්නෙ නිතරම ES File Explorer (Pro) එකෙන්. ඒකේ ඔය ඉතුරු වුන අනන් මනන් සේරම අයින් කරන්න option එක දෙනවා.

Androidවල අමුතු අමුතු සීන් කොහොමත් වෙනවා. කොහෙන් ගියත් software නේ. Bugs නැති software නෑ.
මේ දවස්වල M සීරීස් එකේ සැහෙන දේවල් වෙනවා UI 3.0 update එකෙන් පස්සේ.
සමහරවිට ඊලඟ update එකෙන් ඕක හරි යන්නත් ඉඩ තියෙනවා.
ඒකත් try කරල හරි ගියෙ නැත්නම් reset පාරක් දාල බලන්න.
0 Likes