Original topic:

Help

(Topic created on: 09-03-2021 10:27 PM)
74 Views
Sanjulad
Beginner Level 4
Options
Galaxy M
M01 ekaka Whastapp photos download karanna ba.danna kenek innawanam help karanna
6 Comments
Galaxy M
ඔයාට එන එක photo එකක් වත් download කරගන්න බැරිද? නැත්නම් සමහර photos විතරද?
Sanjulad
Beginner Level 4
Galaxy M
Eka photo ekakwath bane.status load wenneth na
NewanRanawana
Active Level 4
Galaxy M
Mage eke ehema awulak na
Hiruka_NU
Expert Level 5
Galaxy M
android 11 ද නැද්ද මට මතක නෑ M01 එකට තියේද කියල.android 11 update එකෙන් පස්සෙ මට ඔය සීන් එක ආව.අනේ මංද ඉබේම හරි ගියා.😂
Sanjulad
Beginner Level 4
Galaxy M
Ah ehenam eka thamai.math system update kala .welawakata enawa , welwakata hariyanwa
Anonymous
Not applicable
Galaxy M
ඩේටා කනෙක්ෂන් එක slow උනාම ඔය ප්‍රශ්නය එනවා ..මන් හිතන්නෑ whatsapp සමහර permission android 11 එක සම්බන්ධයක් තියෙනවා කියලා.මට හිතෙන විදියට ඔයා mobile data 4G පෙන්නලා සමහර අවස්තාවල 3G වෙනවා පෙන්නනවා නේද ? ඒවගේම post paid connection නම් bill එක ගෙව්වේ නැති උනාම ඩේටා පෙන්නුවාට ඩේටා රන් වෙන්නෑ..pre paid නම් ඉතින් ඔය සීන් එකම තමා.signal problem එකක් ඔය තියෙන්නේ ..නැත්නම් download වෙන එක wifi වලට දීලා බලන්න