Resolved! Solved

Original topic:

Galaxy M02 Charger cable

(Topic created on: 03-28-2023 08:49 PM)
93 Views
Malmi
Active Level 3
Options
Galaxy M
Galaxy m02  එකේ charger cable එක වෙනම ගන්න පුළුවන්ද? ගන්න පුළුවන්නම් ගාන කීයද?

1 Solution

Accepted Solutions
Solution
Galaxy M
Hi... box එකේම එන cable එකක් නම් ගන්න බැරිවෙයි. හැබැයි හැම phone shop එහෙකම වගේ Micro USB to USB A cables තියෙනවා ගන්න. Daraz, Ali Express වලින් ගොඩක්ම අඩුවට හොයාගන්න පුළුවන්. Search කරලා බලලා ගන්න. Rs. 300 ට අඩුවෙන ගන්න පුළුවන් වෙයි 😊

View solution in context

0 Likes
1 Comment