Original topic:

Android 12

(Topic created on: 12-26-2022 09:00 AM)
370 Views
kavee1
Active Level 1
Options
Galaxy M

image

Why samsung 😡
11 Comments
Galaxy M
නෑ බන්...A02 එකට update එක ආවොත් අනිවාරෙන් m02 එකටත් දෙන්න ඕනි...පෝන් දෙකම ගොඩක් දුරට එකයි...පොඩි පොඩි වෙනස්කම් ඇති...මගෙ a01 එකට දවසක් ලිස්ට් එකෙන් අයින් කරලා තිබ්බා...ඊලග දවසෙ ආය දාලා...a02 එකට ආවා කියන්නෙ අනිවා m02 එකටත් එවනවාමයි
kavee1
Active Level 1
Galaxy M
බලමුකෝ නේ😪දැන් මාස 6ක් විතර බලාගෙන ඉන්නෙ
MatheeshBro
Active Level 1
Galaxy M
Whatsapp number ek mkkd?
Ruwan1970
Active Level 3
Galaxy M
Ow. M02 ,A02 dekama ekai.Nama witharai wenas.
Galaxy M
ow....habai A series ekata M series ekata vage leda enna vadiya
Pru_Vi
Active Level 2
Galaxy M
A01 එකටනං 12 ආවා, ගිය සතියෙ වගේ......ඒකට ආවා කියන්නෙ ඉතිං M02 එකටත් එනෝ
Galaxy M
එහෙම කියන්න අමාරුයි බන්...ඒත් m02 එක ලිස්ට් එකෙන් අයින් කරාට a02 තියෙනවනෙ...ඒකට දුන්න කියන්නෙ අනිවා එනවා
Rivinu
Active Level 2
Galaxy M
Onama phone akak parana wenakota software update aka nawatino 😔
Kumara101
Active Level 4
Galaxy M
A02s ekata Android 12 released karala ada 26 12 2022 Us wala.