Original topic:

Samsung m51

(Topic created on: 09-20-2024 06:43 PM)
112 Views
Amila_sam
Active Level 3
Options
Galaxy M
Samsung m51 android 12 ඉඳලා ආපහු Android 11 ට dawngrade කර ගන්න ක්‍රමයක් කියන්න mata
Odin software eka haraha කරපු කෙනෙක් ඉන්නවද 
5 Comments
RISKYTAP
Expert Level 1
Galaxy M
Official Soft nam nati wenwa itin
😅 wadak kraganna wen na nidahase ita passe
0 Likes
Galaxy M
අපරාදෙ බන්
0 Likes
Amila_sam
Active Level 3
Galaxy M
Ou ban android 12 ට එතරම් ජවසම්පන්න බවක් නැ
0 Likes
Amila_sam
Active Level 3
Galaxy M
Android 11 දි නම් පට්ට
0 Likes
Amila_sam
Active Level 3
Galaxy M
Battery life මාරයි 7000amph නේ
0 Likes