Original topic:

Android 12

(Topic created on: 07-20-2022 10:40 PM)
159 Views
Amayuru
Active Level 1
Options
Galaxy M
Android 12 install කලොත් lag වෙයි ද... 




14 Comments
sadeepalak
Active Level 6
Galaxy M
What is your phone and capacity of ram and rom
Amayuru
Active Level 1
Galaxy M
Galaxy m11, 3gb ram, 32gb storage
sadeepalak
Active Level 6
Galaxy M
බොහෝ දුරට ලැග් වෙන එකක් නැති වෙයි
Amayuru
Active Level 1
Galaxy M
🥲YT එකේ එක comment එකක් දැක්කා හිර වෙනවා කියලා...
Galaxy M
මෙහෙමයි... ඔයාගේ phone එකේ ram එක rom එක ටිකක් අඩුයි නම් ඒත් එක්කම ගොඩක් apps වලින් files වලින් phone එක පිරිලා තියෙනවා නම් 12 එකක් එක්ක phone එක සමහර වෙලාවට lag වෙන්න පුළුවන්. ඒකට හොදම දේ 12 update කරලා phone එක reset කරන එක. ඒකෙන් මොනවා හරි cache data, unnecessary data ඉතුරු වෙලා තියෙනවා නම් අයින් වෙනවා. ආපහු Apps install කරලා නිතරම ඒවා update කරලා use කරන්න. එතකොට lag වෙන්න තියෙන chance එක ගොඩක් අඩු වෙයි. 😀

මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊
Amayuru
Active Level 1
Galaxy M
Thanks 💫
Sha_zan
Expert Level 2
Galaxy M
According to Google, Android 12 requires at least 6GB of RAM.

The majority of experts believe that smartphones with 3GB RAM are sufficient to operate Android 12 efficiently.

However, a phone may occasionally lag if the memory is very low. After updating to Android 12, it is best to reset your device.

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍
Rashila
Active Level 4
Galaxy M
Do not update cus my device get freezed frequently ,auto touch and get lagged after updating to android 12
My device= samsung M11
Amayuru
Active Level 1
Galaxy M
Okay thnx