Original topic:

Android 12 update delay

(Topic created on: 08-31-2022 08:20 AM)
655 Views
sajith1234
Active Level 5
Options
Galaxy M
රෙද්දෙ android 12 තොපිම තියාගනින් 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
13 Comments
Dihane_M
Expert Level 5
Galaxy M
කියලා වැඩක් නෑ බන් සැප්තැම්බර් මුල් සති 2ක ඇතුලත release කරනවාලු. Russia වලත් release කරලා නේ තියෙන්නේ ලගදිම release කරයි.😐බලන් ඉන්න තමා තියේන්නේ🥲
sajith1234
Active Level 5
Galaxy M
ඔව් බං... මගේ M12 එකක් හරිද... M02s එකටත් ඇවිල්ල...
Fazel
Active Level 8
Galaxy M
Android 13 enna yanne thawa masakin 😁
nusald
Active Level 6
Galaxy M
12 wath thama dila nethi kota
0 Likes
Madawa678
Active Level 9
Galaxy M
ඇත්ත. Android 13 update eka apita enne ethkot android 14 anith phones walata release unt passe 😂😂😂. Unge update untama thiyagnna kiyl thma aththtm kiynna wenne
Galaxy M
සැප්තැම්බර් මාසේ මුල් සති දෙක ඇතුලත android 12 update එක ලැබීමට සලස්වනවා සර්
sajith1234
Active Level 5
Galaxy M
අගෝස්තු වලත් ඔහොම තමයි කිව්වේ
0 Likes
Galaxy M
අපිව මුන් විහිලුවකට අරන් බන්
0 Likes
Galaxy M
Ow bn