Original topic:

Achievement: Expert Level 5 ❤️

(Topic created on: 12-19-2020 11:13 PM)
123 Views
nipoo
Expert Level 5
Options
Galaxy Gallery

image


මං Samsung Members Community එකට ආවේ 2018 මැයි මාසේ. ඒ මගේ Samsung Galaxy A6+ phone එක ගත්තාම. ඒ දවස්වල මේක Global Community එකක්. ඒ කාලේ හරිම කම්මැලියි මේක. ඉතින් මාසයක් දෙකක් ගියාට පස්සේ App එක Uninstall කරලා දැම්මා. පස්සේ Android 10 Updates කරන කාලේ නිකමට වගේ App පැත්තේ ඇවිල්ලා බලනකොට මෙන්න මේක සෑහෙන්න වෙනස් වෙලා. Global Community එක වෙන වෙනම රටවල්වලට බෙදලා දීලා. එදා ඉඳන් මං මේකේ Active හිටියා කට්ටියට උදව් කරගෙන.

අද මේ Community එකේ Normal User කෙනෙක්ට යන්න පුළුවන් උපරිම තැනට මම ඇවිල්ලා. Expert Level 5. මම මේ වෙද්දි Accepeted Answers 51ක් දීලා තියෙනවා. නිහතමානීව කියනවා මට තමා වැඩිම Accepeted Answers ප්‍රමාණයක් තියෙන්නේ. Hearts 3528ක්, Posts 35ක්, Comments 3004ක්, Followers 123ක් සහ Following 232ක් ඉන්නවා. Following කියන්නේ මං දාන Postවලට Heart දාපු අය. (හරිනන් Accepeted Answers 54ක්, Post 47ක් සහ Comments 3193 වෙන්න ඕනි, ඒක බලාගන්න පුළුවන් Samsung Memebrs Web Version එකේ.) 

Updates පරක්කු උනාම Samsung Sri Lanka එක චාටර් කරා, සමහර Photos තව Quality කරන්න පුලුවන් දෙවල් කට්ටියට දුන්නා වගේ දේවලුත් කරා. සමහරු එක්ක රංඩු උනා Commentවලින්. සමහරු මට බනිනවා පළු යන්න. ඒත් මං කොයි වෙලාවකවත් ඒ අයට නරක විදිහට කතා කරන්න ගිහින් නෑ. කෙනෙක් ඉන්නවා මට ශාප කරන "nipoo කියන බල්ලගෙ ළමයා අඩු වයසෙන් මැරිල යන්න" කියලා. මං ගනන් ගන්නවද? නෑ. කොහෙත්ම නෑ. සමහරු Advertisements දානව Internet එකෙන් Download කරපු Image දානවා Samsung Related නැති දේවල් දානවා. මං ඉතින් එහෙම කරන්න එපා කියනවා. මං කරේ මේ Community එක තියෙන්න ඕනි විදිහට තියාගන්න උත්සාහ කරපු එක විතරයි. නැත්තං මේ Community එකෙන් කාටහරි ප්‍රයෝජනයක් ගන්න තියෙනවනන් ඒක නැති වෙනවා.

මට මේකෙදි හම්බුණ හොඳම යාළුවා තමා Luveen. ඒ වගේම් මේ Target එකට එන්න ඕනි කියලා හිතාගත්තේ nishujayalathගෙන්. ඔයාලා දෙන්නව මතක් කරන්නම ඕනි.

අපි හොඳ කරොත් හොඳ ලැබෙයි. නරකක් කරොත් ඒත් එහෙම්මමයි. මේක මගේ බූදලයක් නෙමේ. මං කියන්න දන්නේ නෑ ඇයි Adminලා මේක ගැන බලන්නේ නැත්තේ කියලා. මං ඉතින් හැමෝටම උදවු කරගෙන මගෙම Rules ටිකක් හදාගෙන මේක හොඳ විදිහට තියාගන්න බැලුවා. මට මේකෙන් ලැබෙන දෙයක් නෑ ආත්ම තෘප්තිය ඇරෙන්න. මොකද මං මේකෙන් මොකුත් බලාපොරොත්තු වුනේ නෑ. වෙන්නෙත් නෑ.

වැඩත් වැඩි නිසා ඉස්සරහට Comminty එකේ මම Posts හෝ Images දාන්නේ නෑ. ඒත් මම ප්‍රශ්නවලදී Support කරනවා. මේ Community එක තියෙන්න ඕනි විදිහට තියාගන්න උත්සාහ කරන්න. ඔයාලා හැමෝටම සුභ පතනවා.
16 Comments
IamKishanth
Expert Level 5
Galaxy Gallery
Congratulations brother 🤙🥳
Anonymous
Not applicable
Galaxy Gallery
congratulations ❤❤
Galaxy Gallery
RESPECT YOU...
Galaxy Gallery
sometimes...we need that good heart from you......not That expert..some times...and...we need you here...cuz your idea is great for many of us....
next time....
we need that heart....this feel....
Galaxy Gallery
නියමයි බොක්ක.❤😍👍
Alat
Active Level 7
Galaxy Gallery
👍. සුභ පතනවා, ඒ වගේම ස්තූතියි ඔබට.
nishujayalath
Expert Level 5
Galaxy Gallery
Congratulations ❤️ ස්තුතියි මාවත් මතක් කරාට 😊
HazamShafeek
Active Level 6
Galaxy Gallery
congratulations 🎉🥳
Galaxy Gallery
congratulations 🔥🎉👍