cancel
Showing results for 
Search instead for 
Did you mean: 

Original topic:

8X ZOOM Daytime MOON.....

(Topic created on: 06-23-2021 11:56 PM)
HirukaNU15
Active Level 10
Options
Galaxy Gallery
3 Comments
AnuraRathuwithana
Active Level 8
Options
Galaxy Gallery
හරියට Focus වෙලා ලස්සනට shot වදින්නෑ නේද?
HirukaNU15
Active Level 10
Options
Galaxy Gallery
ඔයාගෙ අවුල්ද?.Live Focus එකේ Focus වෙනව මදි android 10 එකේ 11 එකේ ඒක ගොඩක් Improve වෙලා.Normal photo වල Update එකෙන් පස්සෙ හැබැයි පොඩි...........................................................Improve එකක් තියේ.රෑට ගන්නකොට Noise ගතිය කලින්ට වැඩියි.තව Saturated ගතිය ගොඩක් අඩුයි.රෑට ගත්තහම නිකන් oil paint එකක් වගේ 🤣 🤣


මං ගොඩක් වෙලාවට photo ගන්න GCam පාවිච්චි කරන්නෙ.ඔයාටත් ඕනෙද👇👇👇👇👇👇👇👇link එක පල්ලෙහා ....ඒකෙ විදියට download කරන් settings change කරගන්න.


https://r2.community.samsung.com/t5/Others/GCam-For-Any-Samsung-100-Proof/td-p/8755889
0 Likes
AnuraRathuwithana
Active Level 8
Options
Galaxy Gallery
Thanks
0 Likes