Original topic:

8X ZOOM Daytime MOON.....

(Topic created on: 04-20-2022 07:08 AM)
70 Views
6 Comments
Galaxy Gallery
හරියට Focus වෙලා ලස්සනට shot වදින්නෑ නේද?
Hiruka_NU
Expert Level 5
Galaxy Gallery
ඔයාගෙ අවුල්ද?.Live Focus එකේ Focus වෙනව මදි android 10 එකේ 11 එකේ ඒක ගොඩක් Improve වෙලා.Normal photo වල Update එකෙන් පස්සෙ හැබැයි පොඩි...........................................................Improve එකක් තියේ.රෑට ගන්නකොට Noise ගතිය කලින්ට වැඩියි.තව Saturated ගතිය ගොඩක් අඩුයි.රෑට ගත්තහම නිකන් oil paint එකක් වගේ 🤣 🤣


මං ගොඩක් වෙලාවට photo ගන්න GCam පාවිච්චි කරන්නෙ.ඔයාටත් ඕනෙද👇👇👇👇👇👇👇👇link එක පල්ලෙහා ....ඒකෙ විදියට download කරන් settings change කරගන්න.


https://r2.community.samsung.com/t5/Others/GCam-For-Any-Samsung-100-Proof/td-p/8755889
0 Likes
Galaxy Gallery
Thanks
0 Likes
Ravija11027
Expert Level 5
Galaxy Gallery
Great
0 Likes
Ravija11027
Expert Level 5
Galaxy Gallery
Great 😊😀
0 Likes
Galaxy Gallery
Nice
0 Likes