Resolved! Solved

Original topic:

Samsung screen record

(Topic created on: 07-31-2022 12:49 AM)
374 Views
gayya_artz
Active Level 4
Options
Galaxy A
Samsung A12 එකේ කොහොමද screen record හදා ගන්නේ. Android 12 වලට එනවා නේද screen record. 
12 Comments
Solution
Bhashu
Active Level 8
Galaxy A
1. ඔයාගේ Device එකේ quick access panel settings menu එකේ Screen Recording Option Icon එක තියෙනව ද කියල ඉස්සල්ලා බලන්න.

2. එහෙම නැති නම් ඔයාට third-party app එකක් playstore එකෙන් අරගෙන තමා Screen Recording පහසුකම භාවිතා කරන්න වෙන්නේ.
0 Likes
Bhashu
Active Level 8
Galaxy A
1. ඔයාගේ Device එකේ quick access panel settings menu එකේ Screen Recording Option Icon එක තියෙනව ද කියල ඉස්සල්ලා බලන්න.

ඔයාගේ quick access panel settings menu එකේ Screen Recording Option Icon එක තියෙනව ද බලන විදිහ.

Quick access panel එක සම්පූර්ණයෙන්ම පහළට ඇද ගන්න. ඉට පස්සේ බලන්න එතන තියෙන Short cuts අතර Screen Recording Option එකේ Short Cut Icon එක තියෙනවද කියල.

එහෙම නැති නම් දකුණු පැත්තේ තියෙන three-dotted Button එකෙන් More Optionවලට යන්න. එතනින් Edit Buttonවලට ගිහින් Available Buttons වල Screen Recording Option එකේ Short Cut Icon එක තියෙනවද බලන්න.

එතන තියෙනවා නම් ඒ Button එක Drag and Drop කරන්න පහළ Short Cut Button ටික උඩට. එතකොට ඔයාට මේ Option එක සාමාන්‍ය විදිහට quick access panel එකෙන් පාවිච්චි කරන්න පුලුවන්.

මේක ඔයාට උදව්වක් වුණා නම් 3 dots උඩ Click කරලා 'Accept Solution' දෙන්න.

ස්තුතියි 😊
gayya_artz
Active Level 4
Galaxy A
Thank you!
Bhashu
Active Level 8
Galaxy A
❤️
0 Likes
Solution
Galaxy A
Hi... සමහර features region එකේ හැටියට වෙනස් වෙන්න පුළුවන්. Screen recording ආවේ නැත්තං 3rd party app එකක් install කරලා use කරන්න පුළුවන්. 😀
හැබැයි එහෙම app එකක් use කරනකොට ටිකක් privacy side එක ගැන බලන්න. App එකට permission allow කරනකොට අවශ්‍ය ඒවා විතරක් දෙන්න. නිකං apk වලින් නැතුව play store/galaxy store වලින් ගන්න. XRecorder එක හොදයි. හැබැයි free version එකේ ads තියෙනවා. 🙂

මගේ Comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊
gayya_artz
Active Level 4
Galaxy A
Thank you!
dombess
Active Level 5
Galaxy A
Samsung's screen recorder is only available for some midrange and to all flagship devices. To record the screen you will have to use a 3rd party app
gayya_artz
Active Level 4
Galaxy A
Thank you!
0 Likes
Hiruka_NU
Expert Level 5
Galaxy A
na bro.oneui core devices walata samsung screen recorder enne na.habayi root kaloth samsung screen recorder enable karaganna puluwan.🙂

mata ochcharayi kiyanna puluwan.🥲ita wada nam ahanna epa