Original topic:

Samsung a03

(Topic created on: 10-20-2022 11:10 PM)
112 Views
Anonymous
Not applicable
Options
Galaxy A
Device care වල battery වල learning usage patterns kiyala watenawa how to fix it ?🥲
7 Comments
Solution
SonalDeSoysa
Active Level 10
Galaxy A
Tika dawasak phone eka use karaddi ibe eeka hadeno bn baya wenna epa
Solution
SK_2000
Active Level 7
Galaxy A
Learning usage pattern: ඔයා phone එක use කරන්නෙ කොයි විදියටද, app වල battery usage එක කොහොමද කියන එක phone එක අලුතෙන් use කරන්න ගත්තම සාමාන්‍යයෙන් battery using වැඩි app මොනවද කියල phone එක ඉගෙන ගන්නවා., දවස් දෙක තුනකට පස්සෙ ඔයාගේ battery එක full charge කරල use කරන්න පුලුවන් දල කාලය එතන පෙන්වනවා.(eg:1dවගේ) මගේ comment එක useful උනානම් උඩ තියෙන ඩොට් තුන ඔබලා accept solutions click කරන්න .Thankyou 😇.
Solution
Sha_zan
Expert Level 2
Galaxy A
It's nothing to worry about. Usually, android phone has adaptive battery saving and adaptive charging that uses AI to "learn usage pattern" so it then can save your battery by automatically change some settings such as turning off/on WiFi when it knows you are likely to be not be using it.

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍
Solution
Galaxy A
Hi... basically, ඒ කියන්නේ ඔයා device එක use කරන විදිහ අදුරගන්න එක. වැඩිපුර පාවිච්චි කරන apps, අඩුවෙන් පාවිච්චි කරන apps අදුරගෙන නිතරම පාවිච්චි නොකරන apps වල background processing වගේ දේවල් අඩුකරනවා, නැත්තං අයින්ම කරලා දානවා. එකෙන් battery එක extend කරනවා. ඒක අවුලක් නෙමෙයි 😊
Galaxy A
ඩිවයිස් කෙයා ඔයාගේ පෝන් එකේ භාවිතය බලන්නේ ඊට පස්සෙ තමා එතන hours ගාන පෙන්නන්නේ....ඔයා ඇනගෙන අලුතින් නම් හරි පෝන් එක රීසෙට් කරානම් හරි පෙන්නන්නෙ ඒක...බග් එකක්වත් පෝන් එකේ ලෙඩක් වත් නෙවේ...
0 Likes
Lisandu
Active Level 4
Galaxy A
ඒකට ටික දවසක් දෙන්න ඔයා ෆෝන් එක යූස් කරන විදිහ අදුරගන්න. ඊට පස්සෙ ඒක hours වලින් පෙන්නනවා❤️
0 Likes
Dihane_M
Expert Level 5
Galaxy A
It's normal .it will be showed in hours after a few days