Original topic:

Samsung Service Center Case - Update

(Topic created on: 10-26-2020 04:14 AM)
733 Views
nipoo
Options
Galaxy A
මං කලින් දාපු post එක බලලා Samsung එකෙන් මට email එකක් එවලා තිබුණා විස්තර අහලා.

වැඩේ කියන්නේ ඒකෙ reply to කියලා දාලා තියෙන email address එක වැරදි එකක්. Google Mail Delivery Subsystem එකෙන් reply එනවා Address not found කියලා. 😂

ඉතිං මං කොහොමද එතකොට දැන් විස්තර කියන්නේ ඒක ගැන reply කරලා. Email address එකක් හරියට type කරගන්න බැයිද දෙයියනේ. 😂😂

මං බොරුද කියන්නේ Samsung brand එක ලංකාවේ කන්නේ Samsung Lanka එකේ වැඩ කරන අයමයි කියලා. 😂😂
6 Comments
Cheers_bruh
Expert Level 1
Galaxy A
🍔පෙන්නලා 💩දෙනවා වගේ වැඩක් නෙ Samsung SL කරල තියෙන්නේ ! :(
එයාලට අපිව විහිළුවක් ද දන්නේ නෑ !
Galaxy A
අනේ මන්දා ඇයි මෙයාලා මෙහෙම කරන්නේ කියලා. 🤷‍♂️
MadhawaB
Active Level 5
Galaxy A
Softlogic eke nam Service eka hodai Samsung phone වලට dena, ලංකාවේ Authorised dealer mama දන්නා widiyata softlogic la da කොහෙද
Galaxy A
Authorized Dealersලා කියන්නේ ලංකාවට phone ගෙන්නන සහා warrenty දෙන අය.
1. Softlogic
2. Singhagiri
3. The Phone Shop

Service කරනකොට අපි ඒක කරගන්න ඕනි මෙයාලා join වෙලා කරන Samsung Lanka එකෙන්.
Tharuchan
Active Level 6
Galaxy A
අනිවා, කිසිම පිළිවෙළක් නැති customer service 1ක් තියෙන්නෙ, හරියට ඒ අය අපෙන් phones ගත්ත වගෙ තමා හැසිරෙන්නෙ
Galaxy A
කියලා වැඩක් නෑ.