මං කලින් දාපු post එක බලලා Samsung එකෙන් මට email එකක් එවලා තිබුණා විස්තර අහලා.
වැඩේ කියන්නේ ඒකෙ reply to කියලා දාලා තියෙන email address එක වැරදි එකක්. Google Mail Delivery Subsystem එකෙන් reply එනවා Address not found කියලා. 😂
ඉතිං මං කොහොමද එතකොට දැන් විස්තර කියන්නේ ඒක ගැන reply කරලා. Email address එකක් හරියට type කරගන්න බැයිද දෙයියනේ. 😂😂
මං බොරුද කියන්නේ Samsung brand එක ලංකාවේ කන්නේ Samsung Lanka එකේ වැඩ කරන අයමයි කියලා. 😂😂