Resolved! Solved

Original topic:

🛑Samsung නිල වශයෙන් නිකුත් නොකළ phone 🛑

(Topic created on: 08-15-2023 01:49 AM)
234 Views
Dilshan75
Active Level 4
Options
Galaxy A
අපි ලංකාවට නිල වශයෙන් නිකුත් නොකරපු Samsung phone එකක් අපි ගත්තොත් ඒකට major software update එන්නේ නැති වෙන්න පුළුවන් ද?
7 Comments
Solution
Shavi_S_
Active Level 6
Galaxy A
Ehema awalk naa.
Brand new Samsung phone ekak gaththoth(sealed box) ehema aulk
wenneh naa..
Mkda opened box ekak gathghoth sure karannah baa..samarawita **bleep** wennath puluwan.kohomath TRCSL wadinneh nathi Nisa.
Dilshan75
Active Level 4
Galaxy A
Thank you❤️❤️
0 Likes
Shavi_S_
Active Level 6
Galaxy A
Ela bn.
Comment ekah help ekak unanm 3 dots walin SOLUTION mark ekak diyan👊💥🤟
Shavi_S_
Active Level 6
Galaxy A
👊💥
Galaxy A
එහෙම එන්නැතුව තියෙන්නේ නෑ. එනවා. හැම එකකටම එනවා. ඒත් region එක Sri Lanka කලොත් ලංකා⁣වේ release වෙන update විතරයි එන්නේ.
Dilshan75
Active Level 4
Galaxy A
Singapore ෆෝන් එකක් අපි ගත්තොත් අපිට එන්නේ Singapore වලට දෙන update ද?
sadew21
Active Level 3
Galaxy A
Thanks
0 Likes