Resolved! Solved

Original topic:

Remote support

(Topic created on: 10-14-2020 06:00 AM)
371 Views
Midu99
Active Level 3
Options
Galaxy A
Meka active karanna code ekak enne ne ne..?
9 Comments
Cheers_bruh
Expert Level 1
Galaxy A
0 Likes
Midu99
Active Level 3
Galaxy A
ow
0 Likes
Cheers_bruh
Expert Level 1
Galaxy A
එක එන්නෙ නෑ වගේ, මමත් download කරලා බැලුවා, හැබයි 6 digit code එක අාවෙ නැ.
Cheers_bruh
Expert Level 1
Galaxy A
මන් හිතන්නේ remote assist service eke ලංකාවට නැ වගේ 🤔😵
Midu99
Active Level 3
Galaxy A
ow em wenn athi
0 Likes
Galaxy A
නෑ මේකයි අවුල. Samsung එකෙන්ම code එක එන්නේ නෑ. යාළුවෙක්ගේ එකකට Samsung account එක හදන්න ගිහිල්ලා ආවේ නෑ. දෙවෙනි පාරටද කොහෙද ආවා.
Galaxy A
මං දැන් app එක install කරලා බැලුවේ. මේක පාවිච්චි කරන්න code එක දෙන්නේ Samsung live chat එක හරහා Samsung expert/technical team කෙනෙක්. එහෙම නැතුව වෙනදා වගේ message එකක් විදිහට code එක එන්නේ නෑ.
Midu99
Active Level 3
Galaxy A
kode ek hmbunad?
Solution
Galaxy A
ඔයා Live Chat එකෙන් Samsung Expert කෙනෙක්ට කතා කරාට පස්සේ Remotely phone එක බලන්න ඕනි කියලා ඒ කෙනා තමා Live Chat එකෙන් Code එක දෙන්නේ.