Original topic:

Need advice

(Topic created on: 11-12-2021 10:40 PM)
148 Views
OshanSRILANKA
Active Level 1
Options
Galaxy A
A32 use කරන අය පොඩ්ඩක් කියන්න කොහොමද කියල ෆෝන් එක.. දැනට A20 එකක් use කරන කෙනෙක්ට gift එකක් දෙන්න බැලුවෙ.. 60000 න් අඩු වෙන මොනවද හොද ෆෝන්...
11 Comments
Solution
Galaxy A
M02S ඒක මරු LOW BUDGET 30000 ත් අඩුයි.
OshanSRILANKA
Active Level 1
Galaxy A
Thankyou... පොඩ්ඩක් බලන්නම් මම ඒකත් 👍
OshanSRILANKA
Active Level 1
Galaxy A
M02s එකේ videos ටිකක් බැලුවා බ්‍රෝ... ඒකෙ fingerprintවත් නෑනෙ... දැනට A20 එකක් use කරන කෙනෙක්ට M02S එකට ගිහින් වැඩක් නෑ නේ..
Galaxy A
ඔව් ඒත් M series එකේම එකක් තියෙනෝ ඒත් RAM එක 3GB
Solution
Galaxy A
A32 phone is good. 😊
But you can get budget level smart phones like M02S, M12, A22
Solution
Galaxy A
If you satisfied my answer please tap 3 dots and accept my solution🤗
Solution
Hiruka_NU
Expert Level 5
Galaxy A
A32 හොඳටම හොඳා.Goodlock,Galaxy labs එහෙම Full Support.ඒ හින්ද ඉතින් ප්රශ්නයක් නැතුව Use කරන්න පුලුවන්.Display එක 90Hz.හොඳටම හොඳා.ආයෙ මොන කතාද..? 😅අනික commiunity එකේ A32 එක ගැන ප්‍රශ්න එහෙම ආවෙම නෑ.camera එකත් price එක අනූව හොඳා මං හිතන්නෙ.Full OneUI Run වෙන නිසා samsung එකෙන් දෙන ඔක්කොම Feature වාගෙ ලැබෙනවා🙂👍
Hiruka_NU
Expert Level 5
Galaxy A
තව In-display fingerprint නිසා පොඩි flagship ගතියක් තියේ😅
Galaxy A
Mama dan maasa 2k wenawa A32 eka aran Battery Life eka i display ekai camera ekai design ekai nm aye kiyala wadak na
0 Likes