Original topic:

Issue

(Topic created on: 12-31-2024 09:50 AM)
67 Views
Thisara_
Beginner Level 4
Options
Galaxy A
Device - A05s

Earphone එක connect කරලා ( data on ) ඒ කියන්නේ whastapp call එකක් ගනිද්දි call එක answer කරන පුද්ගලයාට යම්කිසි ශබ්දයක් ඇහෙනවා ( signal නැති radio එකකින් එන ශබිදය වගේ ) Earphone connect කරලා online multiplayer game එකක් play කරද්දි ත් ඒ විදියට ම ඒ ශබ්දය ඇහෙනවා..

ඒත් Earphone connect කරලා ගන්න normal call වල ඒ වගේ කිසිම ශබ්දයක් ඇහෙන්නේ නෑ.. earphones වල කිසිම අවුලක් නෑ.. jack එකේ issue එකක් තියෙනවා නම් normal call වලත් ඒ ශබ්දය ඇහෙන්න ඕන නේ.. මොකක්ද මේ issue එක ?
1 Comment
Janith842
Expert Level 5
Galaxy A
As you said on the above occasions, I also use wired headphones, but i have not experienced any problems, which you said.

So I think it should be a problem with your wired earphone most probably. So I suggest you to clean the 3.5 mm headphone jack port and try from another earphone and see it.

If my comment helped you in any way. Please consider hitting the 3 dot menu of my comment and accept it as a solution. It would be helpful for me a lot.
Thank you
0 Likes