Bhashu
Active Level 8
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-25-2022 10:42 PM in
Galaxy A
Galaxy A Series එක කියන්නේ මේ වන විට ලොව පුරාම ජනප්‍රියත්වයට පත් වි තිබෙන Galaxy Series එකක් වෙනවා. කෙසේ වෙතත් මේ Galaxy A Series එක පිළිබඳ වාර්තා වන නවතම තොරතුරුවලට අනුව මේ Series එක සදහා ලබා දී තිබෙන Depth Camera එක ඉවත් කිරිමට සුදානම් වන බව දක්වන්න පුලුවන්.

ඒ අනුව මීලග වසරේදී නිකුත් කිරිමට නියමිත Galaxy A24, A34 සහ A54 Devices සදහා මේ වෙන විට Galaxy A Series එක තුල යොදා ගන්නා Quad Camera Setup එක වෙනුවට Triple Camera Setup එකක් යොදා ගනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.
වැඩි විස්තර පහතින් බලන්න. https://androidwedakarayo.com/samsungs-future-galaxy-a-series-devices-will-reportedly-ditch-the-most...
3 Comments
W_Wijesundara
Expert Level 2
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-26-2022 02:52 AM in
Galaxy A
😥😔😔
nipoo
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-26-2022 03:09 AM in
Galaxy A
Depth එකට වෙනම cam එකක් ඕනි නෑ කියලා මං කොහෙහරි දැක්කා. ඒක main cam එකටම integrate කරන්න පුළුවන් නේ ද? 🤔
Bhashu
Active Level 8
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-26-2022 03:50 AM in
Galaxy A
Software පැත්තෙන් දැන් කරන්න පුලුවන් හින්දා ඉස්සරහට ගොඩක් Devicesවලින් අයින් කරයි.
